~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට පේන්නේ උඹ තමා වෙන කාගේද අවතාරයක් වෙලා සැරිසරන්නේ :rolleyes: ඇත්ත කියාපන් කවුද උඹ :P

    :yes::yes: එයා තමයි ඉතින්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අායිත් අවොත් බාරගනනව කියල එකක් :lol::lol::lol::lol:

    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මං
    හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබ හා සසරෙ මතු දා
    එක්වෙන්න දින ගණිනා
    මගෙ හිත සොයා දවසක ඔයා
    යලි එන්න නෑ තරහා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බුදු සරණයි, තෙරුවන් සරණයි වගේ කෑල්ලකුත් දාන්න :yes:

    තෙරුවන් සරණයි ඔයාට
    දුක මට දී වෙන් වුණාට
    පෙම් කෙරූ හිත මගේ
    අදටත් බාරයි ඔයාට
    තවමත් බාරයි ඔයාට
    තෙරුවන් සරණයි ඔයාට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙමද ආසා
    අම්මෙ මෙන්නෝ :rofl::rofl:

    ඔව් නැතුව. අයිය කියල පස්සෙ අයිය කෑල්ල නැතුව වෙන නමක් කිවුවට අවුලක් නෑ :lol::lol: