~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මානසික මෙවුවා වෙලා.:rofl: කෝඩ් කරලම ......................:baffled::baffled::baffled::baffled:

    මොකක්ද යකෝ කිව්වේ.... දැන්වත් ඔය නරක දේවල් බලන එක නවත්තපං.... බලපං උඹේ සෙන්සස් ගිහිල්ලා... මේ වගේ නැචුරල් කෙල්ලෙක්ගේ ලස්සන විඳපන්.... ඔය යටිගිරිහෙන් ඛෙරිහන්දෙන ගෑණ වගේ නෙමෙයි...:angry::angry::angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දෙවෙනි ඉනිමේ ඉන්න එකී නෙමේ බං.... මේකි තමා පට්ට....
    ආදරේ හිතෙනවා දැක්කම දෙවගන වාගේ ලස්සනයි....

    ඔව් පට්ට ලස්සනයි :love:
    මන් අදයි නම දැනගත්තේ



    නිකී ලිදේ නිකී ලිදේ
    ලිද ඇතුලෙත් වලක් ............

    යකෝ දන්නැති දෙයක් ඇහුවම ඔහොම කියන්න එපා :angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Code:
    සහේලි ඇතුළු

    ඒක නම් කොහොම මැන්ටලයක් වගේනෙ:lol::lol::lol:

    අනිවා ගැන නම් දන්නෙ නෑ:no::no:

    ලංකාවෙ අයට කොහොමත් ආස නෑනෙ..........:(
    ස්ටොරිය නම් ගලාගෙන යනවා හොඳයි දේශීයත්වය තියෙනවා කතාවේ

    හදවතට වදින්න කතාව ලියල තියෙනවා



    අපි ගත්තොත් දෙවුමි සහ ඇගේ පරිසරය ඇත්තෙන්ම ඔය වගේ සමාජ තත්වයන් අපිට දකින්න පුළුවන් නෙ සාමාන්‍ය ජිවිත වල

    කෙල්ලො කොල්ලො ගෙවල් වලට හොරෙන් ලවු කරනවා පන්ති කට් කරන ඒවා

    ගෙවල් වලින් කේස් වැටෙන ඒවා වගේ සිද්ධි දන්නව නෙ


    හැබැයි කතාව බොරින් නොවෙන්න කතාව ලියන එකා සහා ආර්ට් ඩිරෙක්ටර් නියම පොයින්ට් එකක් පාවිච්චි කරනවා මේ දවස් වල ටෙලිකාස්ට් වෙන එපිසෝඩ් වල
    පුළුවන් නම් පොයින්ට් එක කියන්න බලන්න

    බලනව නම්





    මගේ මතය නම් එක දිගට ගලාගෙන යනකොට එක්කෝ සීසන් විදියට කඩන්න ඕනා :dull:
     
    මොකක්ද යකෝ කිව්වේ.... දැන්වත් ඔය නරක දේවල් බලන එක නවත්තපං.... බලපං උඹේ සෙන්සස් ගිහිල්ලා... මේ වගේ නැචුරල් කෙල්ලෙක්ගේ ලස්සන විඳපන්.... ඔය යටිගිරිහෙන් ඛෙරිහන්දෙන ගෑණ වගේ නෙමෙයි...:angry::angry::angry:


    :dull::dull::dull:


    මට නම් එහෙම ඔය ෆොටෝ බලන්න ආසාවක් නෑ :rofl::rofl::rofl:

    ඊට ලස්සනයි ඩෝඩෝගෙ කැලේ ෆොටෝ
    කොලිටිත් නෑ ඔයතරම් එඩිට් කරලත් නෑ :D:D
     


    පල ගිහිම් හොයා ගනිම් NK123 කාරයගෙ ප්‍රොෆයිල් එකේ අද දාපු ත්‍රෙඩ් එකක්......



    අන්න අයිසා හොල්මන් කරනවා ටෙලි ග්‍රෑම් ත්‍රෙඩ් එකේ නිකීගෙ:P:P