ඒක නම් කොහොම මැන්ටලයක් වගේනෙ


අනිවා ගැන නම් දන්නෙ නෑ

ලංකාවෙ අයට කොහොමත් ආස නෑනෙ..........
ස්ටොරිය නම් ගලාගෙන යනවා හොඳයි දේශීයත්වය තියෙනවා කතාවේ
හදවතට වදින්න කතාව ලියල තියෙනවා
අපි ගත්තොත් දෙවුමි සහ ඇගේ පරිසරය ඇත්තෙන්ම ඔය වගේ සමාජ තත්වයන් අපිට දකින්න පුළුවන් නෙ සාමාන්‍ය ජිවිත වල
කෙල්ලො කොල්ලො ගෙවල් වලට හොරෙන් ලවු කරනවා පන්ති කට් කරන ඒවා
ගෙවල් වලින් කේස් වැටෙන ඒවා වගේ සිද්ධි දන්නව නෙ
හැබැයි කතාව බොරින් නොවෙන්න කතාව ලියන එකා සහා ආර්ට් ඩිරෙක්ටර් නියම පොයින්ට් එකක් පාවිච්චි කරනවා මේ දවස් වල ටෙලිකාස්ට් වෙන එපිසෝඩ් වල
පුළුවන් නම් පොයින්ට් එක කියන්න බලන්න
බලනව නම්
මගේ මතය නම් එක දිගට ගලාගෙන යනකොට එක්කෝ සීසන් විදියට කඩන්න ඕනා
