NSBM අවුරුදු උත්සවෙන් දින්නා
ඊට පස්සෙ තමයි මේ චාන්ස් එක හම්බුනේ
ඔන්න දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එකක් හැදීගෙන එනවා
NSBM අවුරුදු උත්සවෙන් දින්නොත් ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා![]()





I'm not afraid to take a gamble on life
Only my card don't have to worry for tomorrow
I put my money on the shimmering lights
Why am I the only one who stays?
Is that the price I have to pay?
Why is everybody going home?





මම කිව්වේ... මු තමයි කතාව ලියන්නේ.....![]()
මම යනවා....
උදේට කාලා රෙදි හෝදලා....
කඩේගිහිල්ලා.......
දවල්ට උයලා.....
එන්න...

අනික් ඒව එක්ක කියන එක මම දන්නෙ නෑ.. මම අනික්වා බලන්නෙත් නෑ.......
ආපු දවස් වල නම් බැලුවා දැන් නම් මේක එපා වෙලා තියෙන්නෙ..........
ලංකාවේ තියෙන තාක්ෂනය ගැන කතා කලොත් ලංකාවෙ මිනිස්සු අලුත් දේ එකපාරට ගන්නෙ නෑ ... ඒක එයාලගෙ(නාලිකා, ආයතන) වරදක් . එයාලා පොඩි දෙයක් දීලා ලොකු ප්‍රොෆිට් හොයනවා ඒකයි ඒ......
නැත්තං ලංකාවෙ හොදම නාලිකාව කරන්න තිබ්බා රූපවාහිනී එක ඒත් ඒක තාම ඉස්සර වගේමයි.........
යොදවන ප්රාග්ධනය ඒගැන නම් මම කතා කරන්නෙ නෑ.......


හදිස්සි අවස්ථාවට එක්කෙනයි අනිත් වෙලාවට එක්කෙනයි කියන්න මොක ද ඒක වාහනයක ටයර් කියල හිතුව ද?![]()






ඔව් දැන් බලපන් කො මාකට් එක හැදෙන්නෙ නැද්ද කියලා
ප්‍රොමෝට්
අපි යමු බීඑම්

මම යනවා....
උදේට කාලා රෙදි හෝදලා....
කඩේගිහිල්ලා.......
දවල්ට උයලා.....
එන්න...

වැරදියටමනෙ තේරුම් ගන්නෙ.... වැරදි පැත්තෙන් නැගිටලා.... මෙට්ල් අහනව ද
නෑ මම දැං කැමති කෙනෙක්. ඒ කිවුව්වෙ සාමාන්‍යයෙන් හිතේ ඉමේජින් වෙච්ච.
එයාව දැං ඔන්න අරගනිං... ආයි හම්බවෙන්නෙ නෑ වගේ එකක් ... කිවුවොත් රෙඩි නැතත් අරං එනවා...................

ඔයා තේ හදනව ද?![]()



