~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NSBM අවුරුදු උත්සවෙන් දින්නා

ඊට පස්සෙ තමයි මේ චාන්ස් එක හම්බුනේ



ඔන්න දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එකක් හැදීගෙන එනවා

NSBM අවුරුදු උත්සවෙන් දින්නොත් ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා :lol:


ප්‍රොමෝට් :lol::lol::lol:
අපි යමු බීඑම් :rolleyes::rolleyes:

 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    අනික් ඒව එක්ක කියන එක මම දන්නෙ නෑ.. මම අනික්වා බලන්නෙත් නෑ.......
    ආපු දවස් වල නම් බැලුවා දැන් නම් මේක එපා වෙලා තියෙන්නෙ..........

    ලංකාවේ තියෙන තාක්ෂනය ගැන කතා කලොත් ලංකාවෙ මිනිස්සු අලුත් දේ එකපාරට ගන්නෙ නෑ ... ඒක එයාලගෙ(නාලිකා, ආයතන) වරදක් . එයාලා පොඩි දෙයක් දීලා ලොකු ප්‍රොෆිට් හොයනවා ඒකයි ඒ......

    නැත්තං ලංකාවෙ හොදම නාලිකාව කරන්න තිබ්බා රූපවාහිනී එක ඒත් ඒක තාම ඉස්සර වගේමයි.........


    යොදවන ප්‍රාග්ධනය ඒගැන නම් මම කතා කරන්නෙ නෑ.......:no:

    :D:P
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha

    උලමො ඩේටා නෑ :angry::angry::angry:


    :lol::lol::lol::sorry::sorry::sorry:


    passe blhn



    Eagle%257EOwl%257Ecopy.jpg
     
    හදිස්සි අවස්ථාවට එක්කෙනයි අනිත් වෙලාවට එක්කෙනයි කියන්න මොක ද ඒක වාහනයක ටයර් කියල හිතුව ද? :lol::lol:

    වැරදියටමනෙ තේරුම් ගන්නෙ.... වැරදි පැත්තෙන් නැගිටලා.... මෙට්ල් අහනව ද :lol::lol::lol::lol:

    නෑ මම දැං කැමති කෙනෙක්. ඒ කිවුව්වෙ සාමාන්යයෙන් හිතේ ඉමේජින් වෙච්ච.
    එයාව දැං ඔන්න අරගනිං... ආයි හම්බවෙන්නෙ නෑ වගේ එකක් ... කිවුවොත් රෙඩි නැතත් අරං එනවා...................:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැරදියටමනෙ තේරුම් ගන්නෙ.... වැරදි පැත්තෙන් නැගිටලා.... මෙට්ල් අහනව ද :lol::lol::lol::lol:

    නෑ මම දැං කැමති කෙනෙක්. ඒ කිවුව්වෙ සාමාන්යයෙන් හිතේ ඉමේජින් වෙච්ච.
    එයාව දැං ඔන්න අරගනිං... ආයි හම්බවෙන්නෙ නෑ වගේ එකක් ... කිවුවොත් රෙඩි නැතත් අරං එනවා...................:D:D
    :rolleyes: