ne ne mge වැඩ කාරි![]()

හි හි එහෙම තමා බන් දැන් ඉතින් ඉගෙන ගන්න ඒවගේ ගණන් ගෙවන්න වෙයි ඉස්සරහට
නෑ කාටද ලක්ෂ 13නේ ඒවා තියෙන්නෙ.............
අනික ඇතුලට ගියාම තව අමතර 1.5 වගේ ඕනෙ වෙයි. ඔය තියන මගුල් වලට වියදම් කරන්න අවුරුද්දකට...

එකෙ අනිත් පැත්ත නේ![]()

අර ඇප් එක වැඩ නෑනෙ මේල් එකෙන් එකවුන්ට් එකක් හදන්න දෙන්නෙ නෑ

පවු අප්ප නංගි. එයා පාඩම් කරද්දිත් ඔයා පාඩම් කරද්දිත් තේ හදන්නෙ එයා වෙන එක
අපිටනම් අක්කල නංගිල නෑ![]()

අර ඇප් එක වැඩ නෑනෙ මේල් එකෙන් එකවුන්ට් එකක් හදන්න දෙන්නෙ නෑ

මෙතන ඔහොම කිවුවට නංගි ඉන්න තැන කිවුවනම් කොසුමිටෙන්ලු මෙයාට වදින්නෙ![]()

උඹේ ත්‍රෙඩ් එක එහෙනම් ට්‍රෙන්ඩින් වෙයි1 වෙනි telegram ත්‍රෙඩ් එක - දවස් 4 ටම පෝස්ට් 137
2 වෙනි telegram ත්‍රෙඩ් එක - පැය3.30කට පෝස්ට්ස් 150
![]()
මගේ වැඩේ හරි
පවු අප්ප නංගි. එයා පාඩම් කරද්දිත් ඔයා පාඩම් කරද්දිත් තේ හදන්නෙ එයා වෙන එක
අපිටනම් අක්කල නංගිල නෑ![]()