~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    යකෝ උබ එවුවෙ නම්බර් එකක් හදා ගන්න ඇප් එක.......:frown::frown::frown:

    ආ... ඒක මගෙත් වැඩ කලේ නෑ බන්
    මන් emulator එකේ දැම්මේ
    මොකක්හරි කේස් එකක් ඇති
     
    ඔව් බන් හොඳ රෑන්ක් එකක් දැම්මොත් හොයාගෙන ඇවිල්ල ස්කොල් දෙනවා සමහර එවුන්


    චයිනා යන්න රෑංක් ඕනෙ නෑ ccs එකත් ඇති ........
    s3 තිබ්බොත් නම් 50% දෙන්නෙ.......:rolleyes: