The Vines උන්ගේ සිංදු අහනවද
කොහොමද එක
මුගේ පොස්ට් දැක්කම මට එහෙම හිතුනා

ඇයි සිංදු කෑලි දාන නිසා ද? හ්ම් මම බැලුවේ උඹත් දැන් ඉඳලා මෙටල් අහන්න ගත්තද කියලා
දැන්නම් කනට ලස්සන එකක් සෙට් උනොත් තමා අහන්නෙ
විශේෂයක් නෑ ..........

emulator එකේ දැම්ම කියලා ඌ කියල තියෙන්නේ
සිරියමේ සරා නැගේවි හද මෝරා
නිස්සබ්ද වනු ........ ඕඩර් ............
නංගිගෙන් විමසීමක් කරන්න මාලිංග වෙත ඔබ කැමතිද කියලා





IKL සොයුරා වෙත,
ඔන්න ඔය නාකියට නංගි දෙන්න බැරි නම් එක පාර කියලා දාන්න අපිටයි කරදරේ මෙතන.............
ඔව් අනිත් එක තමයි අරුන් අරෙහෙම එවුන්ට ෆ්රී දීලා අනිත් උන්ගෙන් අම්බානෙක කඩනවා පස්සෙ![]()


pic ekak malingagen PM karaganna puluwan ne
දැකලා නැතුව කොහොමද වෙන්නෙ ඕක

ත්රෙඩ් එක ස්ලෝ කරන නිසා
