~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    IKL සොයුරා වෙත,
    ඔන්න ඔය නාකියට නංගි දෙන්න බැරි නම් එක පාර කියලා දාන්න අපිටයි කරදරේ මෙතන.............
    නංගිගෙන් විමසීමක් කරන්න මාලිංග වෙත ඔබ කැමතිද කියලා
     
    නැහැ මම කිව්වේ රෑන්ක් දැම්මම යුනිකාරයෝ පස්සෙන් එනවා

    මම එහෙම සිද්ධියක් දැකල තියෙනවා

    ඔෆිස් එකටත් එනවා :lol:


    ඔව්. ප්‍රොමෝට් කරනවා ඒලමයව පස්සෙ එයත් අපේ එකේ කියලා:lol::lol::lol:

    අපෙ මෝඩයොත් යනවා රැවටිලා... එයත් යනවා අපිත් යමු කියලා...........







    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව්. ප්‍රොමෝට් කරනවා ඒලමයව පස්සෙ එයත් අපේ එකේ කියලා:lol::lol::lol:

    අපෙ මෝඩයොත් යනවා රැවටිලා... එයත් යනවා අපිත් යමු කියලා...........

    :rofl::rofl::rofl::rofl::rofl:
    ඔව් අනිත් එක තමයි අරුන් අරෙහෙම එවුන්ට ෆ්‍රී දීලා අනිත් උන්ගෙන් අම්බානෙක කඩනවා පස්සෙ :D
     
    කමක් නෑ බන් මගේ හිතට සතුටුයි
    හෙට උදේ වෙද්දී පෝස්ට් 200 වෙලා තිබුනොත් ඇති :rofl:

    මන් ගිහින් එන්නම්


    කට්ටියට සුභ රාත්‍රියක් !!!
    සුභ සිහින දකිත්වා !!!


    හොදින් නින්ද යයි අද...........:rolleyes::rolleyes:

    කට්ටියට සුභ රාත්‍රියක් !!!
    සුභ සිහින දකිත්වා !!!


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වාසි කිහිපයක් සහ අවාසි කිහිපයක් සැකවින් දක්වන්න ෆීස්

    සමහර දේවල් ඉතින් වාසියක් ලෙස දක්වද්දි ඒක ම අවාසියක් ලෙස දක්වන්නත් පුළුවන්. අනිත් පැත්තට

    ප්‍රධාන වශයෙන් ම ඔතන බෙදිම තමයි තියෙන්නෙ. ළමයි දෙන්නෙක් ඉන්නවනම් වාසි වුණත් අවාසි වුණත් දෙන්න අතර බෙදෙන්නෙ හා එක ළමයනම් මෙතනදි තනියෙන් ලැබෙන්නෙ.

    උදාහරණයකට මට කියන්න පුළුවන් තනියෙන් ඉන්නකොට වාසියි මොක ද දෙමවුපිය ආදරය සම්පූර්ණයෙන් ලැබෙනවනෙ මට කියල. ඒත් දෙන්නෙක් ඉන්න අයට කියන්න පුළුවන් දෙමවුපිය ආදරය සමඟ මට සහෝරද හෝ සහෝදරියකගෙ ආදරය කියල 3 ම ලැබෙනවනෙ කියල.