~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    සල්ලි දීලා හා හා :lol::lol::lol::lol::lol:
    40කේ විතර සිංදු කලෙක්ෂන් එකක් තිබ්බා දැන් ඉතින් හාර්ඩ් ඩිස්ක් කෙල වෙලා

    ඩේටා මිසින් වෙලා කෙල වෙලා ඒ නිසා අරකෙ හැම සිංදුවක්ම තියෙනවා අහන්න පුළුවන් ඕන වෙලාවක ඩේටා ඔන් කරලා :D
     
    40කේ විතර සිංදු කලෙක්ෂන් එකක් තිබ්බා දැන් ඉතින් හාර්ඩ් ඩිස්ක් කෙල වෙලා

    ඩේටා මිසින් වෙලා කෙල වෙලා ඒ නිසා අරකෙ හැම සිංදුවක්ම තියෙනවා අහන්න පුළුවන් ඕන වෙලාවක ඩේටා ඔන් කරලා :D

    ඩේටා ඩේටා ඩේටා අපිට නැත්තෙම ඩේටා මට ගෙදර මාසෙට 90 තිබිලා අන්තිම සතිය රිම් එකෙන් ..
    තව මගෙ වැඩ වෙන තැන 30ක් තියනවා.........:(:(:(
    දුක තමයි .......

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඩේටා ඩේටා ඩේටා අපිට නැත්තෙම ඩේටා මට ගෙදර මාසෙට 90 තිබිලා අන්තිම සතිය රිම් එකෙන් ..
    තව මගෙ වැඩ වෙන තැන 30ක් තියනවා.........:(:(:(
    දුක තමයි .......

    අෆි නම් වෙනම සවර් එකක් දාලා

    ටීම් විවර් කනෙක්ට් වෙලා

    ඔෆිස් එකේ නයිට් ඩේටා වලින් බානවා :D