ආශිකී එකේ ඉන්න කෙල්ලදAashiqui 2
Baaghi
Half Girlfriend
එක පාරක් බැලුවා බොනව වැඩි නිසා සේරම බැලුවේ නැහැ
ආශිකී එකේ ඉන්න කෙල්ලදAashiqui 2
Baaghi
Half Girlfriend
අශිකි එකේ ඉන්න එකිලු නෙmalinga gen ahanta mn dne netha![]()
ආශිකී එකේ ඉන්න කෙල්ලද
එක පාරක් බැලුවා බොනව වැඩි නිසා සේරම බැලුවේ නැහැ
මොනවද බන් මේ දාන්නේQnA
sanju077 - අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ? pavithra_uk - වව්ලෝ
කෝටි 1000 විතර දෙන්න මං ඡන්දෙ අරගෙන පෙන්වන්න![]()

අන්න එකනේ 
QnA
sanju077 - අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ? pavithra_uk - වව්ලෝ


පල්ලෙවත්ත ඉල්ලුවත් එකයි මෛත්රී ඉල්ලුවත් එකයිපල්ලෙවත්තට පුලුවන්නම් ඇයි අපට බැරි ? PhoenixSL අසයි !!!

අනිත් ඒවා නම් බලල නැහැමං ඒක බැලුව ද නැද්ද කියල මතක නෑ. අනිත් ඒවනම් බැලුව
අන්න එකනේ
මොකක් හරි සිද්දියක් වත් ගියාද අපේ පැත්තේ ෆයර් වර්ක්ස් දාන්න ගත්තා![]()
නැත්නම් බොලමෙයාට ලජ්ජා හිතිලා![]()

අවස්ථාවේ හැටියට මාරුවෙනවා![]()


එහෙනම් ඒක වෙන්න ඇතිමහින්ද මාම සහය දෙන්න කියල ජනතාවට විශේෂ ප්රකාශයක් කළාලුනෙ. ඒකට වෙන්න ඇති.

නැත්නම් බොල
සමනළ නම අපිටත් ගෑවෙනවා නෙ ඊට පස්සෙ![]()
කසාදෙත් කැඩෙන වැඩක් ඕක
පොඩි බුවා මේ ටිකේ ලොකු ලොකු කථා, වැඩ වගේ කරන්නෙ?![]()
?අනිත් ඒවා නම් බලල නැහැ
අන්තිමට සංජු ෆිල්ම් එක බැලුවේ හින්දි