~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    QnA


    sanju077 - අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ? pavithra_uk - වව්ලෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආශිකී එකේ ඉන්න කෙල්ලද

    එක පාරක් බැලුවා බොනව වැඩි නිසා සේරම බැලුවේ නැහැ

    මං ඒක බැලුව ද නැද්ද කියල මතක නෑ. අනිත් ඒවනම් බැලුව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol: අන්න එකනේ

    මොකක් හරි සිද්දියක් වත් ගියාද අපේ පැත්තේ ෆයර් වර්ක්ස් දාන්න ගත්තා :sorry:

    මහින්ද මාම සහය දෙන්න කියල ජනතාවට විශේෂ ප්‍රකාශයක් කළාලුනෙ. ඒකට වෙන්න ඇති.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවස්ථාවේ හැටියට මාරුවෙනවා :P

    කටුස්සො පාට මාරුකරනව කියල අහල තිබුණට ඕව මාරුකරනව කියල දැන‍ගත්තෙ අද. දැන් බැලුවහ ම අද දවසෙ මං සෑහෙන දේවල් ඉගෙන ගන්නවනෙ :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මහින්ද මාම සහය දෙන්න කියල ජනතාවට විශේෂ ප්‍රකාශයක් කළාලුනෙ. ඒකට වෙන්න ඇති.
    එහෙනම් ඒක වෙන්න ඇති

    වත්තල පැත්තෙත් එකෙක් කෝල් කරලා කිව්ව එහෙත් හේනට වෙඩි දානවා කියලා :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිත් ඒවා නම් බලල නැහැ

    අන්තිමට සංජු ෆිල්ම් එක බැලුවේ හින්දි

    සංජු එකනම් මං බැලුවෙ නෑ‍. චරිතාප්‍රදාන මං බලන්නෙ නෑ.