~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    බ්ලොක් කරයි ඉක්මනට සමහර විට.. දැං සමහර සයිට් වල තියන දේවල් F12 ගහලා උස්සන්නත් බෑ :sorry::sorry::sorry:.. ඒකට කරන්න දෙයක් නැද්ද?
    PHP වෙනස් කරලා ට්‍රයි එකක් දෙන්න පුලුවන් සමහර ඒවල

    IDM වලින් ට්‍රයි කරල බලන්න ප්ලේ ස්ට්‍රීම් එකේදි උස්සන්න පුලුවන්
     
    PHP වෙනස් කරලා ට්‍රයි එකක් දෙන්න පුලුවන් සමහර ඒවල

    IDM වලින් ට්‍රයි කරල බලන්න ප්ලේ ස්ට්‍රීම් එකේදි උස්සන්න පුලුවන්

    බලන්නම් එල එල ස්තූතී ආ :cool: