PHP වෙනස් කරලා ට්‍රයි එකක් දෙන්න පුලුවන් සමහර ඒවල
බ්ලොක් කරයි ඉක්මනට සමහර විට.. දැං සමහර සයිට් වල තියන දේවල් F12 ගහලා උස්සන්නත් බෑ.. ඒකට කරන්න දෙයක් නැද්ද?
IDM වලින් ට්‍රයි කරල බලන්න ප්ලේ ස්ට්‍රීම් එකේදි උස්සන්න පුලුවන්

එක්ස්පොර්ට් සිද්ධියක්ද

අපෝ නෑ........
ඉම්පෝට් සිද්දියක් නම් ලාවට තියෙයි...........
හැබැයි ඒක ගැන මෙතන කිවුවෙ නෑ

මොණරාගල කියලා අලුත් නිවුස් වල දාල ඇති
කොහෙද තියෙන්නෙ යූ ටියුබ්![]()