ඉතිං කොහොමෙයි... කාලෙකින් දැක්කෙ...

ඔයා කාලෙකින්නෙ ආවෙ. අපිව දකින්න.
අපි ඉතින් ඉන්නව. කොහොම ද?![]()
ඔව්... මේ ටිකේ වැඩ ගොඩයි... ඔෆිස් වැඩ + ගෙදර වැඩ දෙකම අනික. එකට ඉඳපු යාලුවෙක් නැතිවුනා එන්න වුනේ නෑ...
හායි... ගෝඩ් මෝර්නින් හැමෝටම
ඒව කියන්න බෑ. විනිසුරුවරුත් මනුෂ්‍යයොනෙ.
ර්ංජා කිව්ව වැඩි සෙට් එකක් ඉන්නෙ උන්ට කියල..

අම්මට සිරි දැක්කකල්... කොහොමෙයි ඉතිං...?

මෙහෙ අඩිය තියන්න වෙන්නේ කලාතුරකින් වගේ 
ඒව කියන්න බෑ. විනිසුරුවරුත් මනුෂ්‍යයොනෙ.
ඉන්නවා බන්.. දැන් ඉතින් ෆුල් ටයිම් වැඩනේ....මෙහෙ අඩිය තියන්න වෙන්නේ කලාතුරකින් වගේ
![]()
වැරදියි... "සිරකරුවෝද මනුශ්‍යයෝය" කියල නේද තියෙන්නෙ
මනුෂ්‍යයො භයානකයි
හ්ම්... හැමෝටම එහෙමයි... අවුරුද්ද ඉවර වෙන්න කිට්ටුවුනාම නිවාඩු දාන්න ඕන නිසා වැඩ ෛවර කරනව නෙ...

