~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඉතිං කොහොමෙයි... කාලෙකින් දැක්කෙ...

    ඔයා කාලෙකින්නෙ ආවෙ. අපිව දකින්න.

    අපි ඉතින් ඉන්නව. කොහොම ද? :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔලුවට පාරක් වැදුනා තරු විසෙවෙනවා මට දැනුනා
    දවාලෙ ලස්සන තරු දිලුණා මගෙ හිත ඉන් කිති කැවුණා
    මල් වගෙ ලස්සන තරුවක් දැකලා මට ආසත් හිතුනා
    ගැස්සී උඩගොස් බිම වැටුණා ඔබ ඈතයි මට පෙනුනා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ඔයා කාලෙකින්නෙ ආවෙ. අපිව දකින්න.

    අපි ඉතින් ඉන්නව. කොහොම ද? :D


    ඔව්... මේ ටිකේ වැඩ ගොඩයි... ඔෆිස් වැඩ + ගෙදර වැඩ දෙකම අනික. එකට ඉඳපු යාලුවෙක් නැතිවුනා එන්න වුනේ නෑ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව්... මේ ටිකේ වැඩ ගොඩයි... ඔෆිස් වැඩ + ගෙදර වැඩ දෙකම අනික. එකට ඉඳපු යාලුවෙක් නැතිවුනා එන්න වුනේ නෑ...

    අප්ප ඒ මක් වෙලා ද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒව කියන්න බෑ. විනිසුරුවරුත් මනුෂ්‍යයොනෙ.

    මනුෂ්‍යයො භයානකයි


    ර්ංජා කිව්ව වැඩි සෙට් එකක් ඉන්නෙ උන්ට කියල..

    ඔව්නේ
    කටින් පැන්නනේ සන්වාදෙකදී :lol:
    ඇත්ත නැත්ත දන්නේ දෙයියෝ තමයි
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    අම්මට සිරි දැක්කකල්... කොහොමෙයි ඉතිං...?

    ඉන්නවා බන්.. දැන් ඉතින් ෆුල් ටයිම් වැඩනේ.... :sorry::sorry: මෙහෙ අඩිය තියන්න වෙන්නේ කලාතුරකින් වගේ :(
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒව කියන්න බෑ. විනිසුරුවරුත් මනුෂ්‍යයොනෙ.


    වැරදියි... "සිරකරුවෝද මනුශ්‍යයෝය" කියල නේද තියෙන්නෙ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉන්නවා බන්.. දැන් ඉතින් ෆුල් ටයිම් වැඩනේ.... :sorry::sorry: මෙහෙ අඩිය තියන්න වෙන්නේ කලාතුරකින් වගේ :(


    හ්ම්... හැමෝටම එහෙමයි... අවුරුද්ද ඉවර වෙන්න කිට්ටුවුනාම නිවාඩු දාන්න ඕන නිසා වැඩ ෛවර කරනව නෙ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    වැරදියි... "සිරකරුවෝද මනුශ්‍යයෝය" කියල නේද තියෙන්නෙ

    ඒ සාමාන්‍යය පුද්ගලයෙක් හා විනිසුරුවරයෙක් අතරදි. දේශපාලකයෙක් හා විනිසුරුවරයෙක් අතරදි කියන්නෙ විනිසුරුවරුනුත් මනු‍ෂ්‍යයෝ කියල.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මනුෂ්‍යයො භයානකයි

    මිනිසාමයි ලොව දෙවියන් වෙන්නේ
    මිනිසාමයි ලොව තිරිසන් වෙන්නේ

    සිංදුවක් තියෙන්නෙ.