~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

අයිය පාඩම් නංගි එළකිරි ද දන්නෙ නෑ :rofl::rofl:


සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ‍ඔබේ අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ...... නගේ ;)

 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් හිද ඔබ දෙස බලන්නම්
    ලංව ඉන්නට බෑ ‍ඔබේ අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ...... නගේ ;)


    කොයි නංගි කෙනෙක්ට ද දැන් ඕක කිවුවෙ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පිරිමි කියන්නෙ තනිකඩ ගැහැණු ගැන වදවෙන පිරිසක්. (තනිකඩ වෙන්න ඕන නෑ බැඳල හිටියත් සෑහෙන වදවෙනව) :rofl::rofl:

    එකනේ බැදපු එවුනුත් වද වෙනවා
    මන් අහන්නේ එහෙම වද වුනා කියලා එයාලට ප්‍රයෝජනයක් තියෙනවද
     
    බහුතර මතේ හරි වෙන්නේ නෑ ඉතින් ඒවා මත නෙ. එක එකා එක එක ඒවා කියන්නේ උන්ට තේරෙන විදිහට. බලපන්කො දැන් අපේ රටේ මිනිස්සු බහුතර චන්දෙන් එකෙක් පත්කරගත්තා පේනවනේ වෙලා තියෙන දේ :P


    මොකද්ද උනේ:confused: මට නම් මුකුත් තේරුන් නෑ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සමාජ රටාවන් නිරන්තර වෙනස්වීමවලට භාජනය වෙනවනෙ. එහෙම වෙනස් වෙන්නෙ සමහරවිට ඒ කාලයේදි ඒ සමාජ රටා වැරදියි කියල හැඟෙන නිසා වෙන්නත් පුළුවන්නෙ. ඔච්චර ලොකු පරාසයකට ගියොත් ඔයා අහන ප්‍රශ්නයට උත්තරයක් දෙන්න අමාරු වෙනව.

    ම්ම්ම්ම්ම්ම්.....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බහුතර මතේ හරි වෙන්නේ නෑ ඉතින් ඒවා මත නෙ. එක එකා එක එක ඒවා කියන්නේ උන්ට තේරෙන විදිහට. බලපන්කො දැන් අපේ රටේ මිනිස්සු බහුතර චන්දෙන් එකෙක් පත්කරගත්තා පේනවනේ වෙලා තියෙන දේ :P

    ම්ම්ම්ම්.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකනේ බැදපු එවුනුත් වද වෙනවා
    මන් අහන්නේ එහෙම වද වුනා කියලා එයාලට ප්‍රයෝජනයක් තියෙනවද

    ඒකට ගොඩක් හේතු තියෙනව. පළමුවෙනි එක තමයි විරුද්ධ පාර්ශව ආකර්ශනය. ඒක අර සිංහලෙන් කියන එක කොටසකට ඇරෙන්න අනිත් හැම පිරිමි කොටසට ම තියෙනව.

    තව ඉතින් තමන් අනිත් අයට වඩා වෙනස් කියල පෙන්වන්න තියෙන කැමැත්ත. ඉස්මතුවීමේ ආශාව. විරුද්ධපාර්ශවයේ හොඳ නමක් දිනාගැනීමේ කැමැත්ත. ට්‍රයි කරල ට්‍රයි කරල පියුමිගෙන් වචනයක් අහගැනීමේ ආශාව. පියුමිට ඇති කැමැත්ත. ආදී එකී මෙකී නොකී සියදහස් කාරණා බලපානව.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඔයා වද උනාට අපි නම් වදවෙන්නෙ නෑ දැං
    ආපු කාලෙනම් වෙනයි :P:P

    මන් වද වෙන්නේ මොනවහරි ලික් උනොත් හොයාගන්න විතරයි :P