~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක කෙටි කරලා මානසික තෘප්තිය කිව්වොත්...
    ඔය කතාකරන හැමෝටම පියුමිව මුන්ගහෙන්නේ නෑනේ

    ඔයා කියන විදියටනම් මානසික තෘප්තිය. අපි බැන්නත් බණින්නෙ මානසික තෘප්තිය නිසානෙ එහෙමනම්. එතකොට පියුමිට බණින අය හා හොඳ කියන අය දෙගොල්ලො ම අතර වෙනසක් නෑ ඔයා කියන විදියට. පියුමිව මුණගැහුණත් ලැබෙන්නෙ මානසික තෘප්තියක්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මං හිතුවෙ "එක කොටසකට ඇරෙන්න" කියලා දාපු එකේ කියලා ......:rolleyes:

    ඒ කොටසට අයිති නෑ. මං කිවුවෙ අනිත් හැම කොටසකට ම අයිතියි. ආකර්ෂණය වෙන කොටසට. ආකර්ෂණය නොවෙන කොටස තමයි අරෙහෙම දැම්මෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :rolleyes::rolleyes:
    අපිට දෙන ආදර්ශ තමයි ඔය වැඩි හිටියො :rofl:

    මං වැඩක් කළා කියල ඒකෙන් ආදර්ශයක් ගන්නෙත් නැහැනෙ. වැඩක් නොකළ කියල ඒකෙන් ආදර්ශයක් ගන්නෙත් නැහැනෙ. ඒක නිසා අදාල ම නෑ. :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒවා මේකට දාන්නේ අපිට බලන්න නේ
    ඉතින් ඒකෙ වැරද්දක්, අසාදාරනයක් නෑනේ
    මිනිස්සුන්ට කුතුහලය කියලා එකකුත් තියෙනවනේ :rolleyes:

    ‍ෆිල්ම් එකක් රඟපාන්නෙ මිනිස්සුන්ට පෙන්වන්න. ඒක් නිසා ඒක දාන එක හෝ බලන එක වරදක් නෑ.

    හැබැයි ලීක් කියන්නෙ ඇයි? උවමනාවෙන් රඟපාන ඒව නෙමෙයිනෙ.
     
    ‍ෆිල්ම් එකක් රඟපාන්නෙ මිනිස්සුන්ට පෙන්වන්න. ඒක් නිසා ඒක දාන එක හෝ බලන එක වරදක් නෑ.

    හැබැයි ලීක් කියන්නෙ ඇයි? උවමනාවෙන් රඟපාන ඒව නෙමෙයිනෙ.


    දැන් නම් ලීක් උනත් ඕවමනාවෙන්ම රඟපාන ඒවා තමයි..
    බලන්න ලීක් උනත් හොද ෆෝසස් වලින් හොද කොලිටි එකට තියෙන්නෙ ...
    පියුමිගෙ එකම ගන්නකො උදාහරණයකට........
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යුද්ධ සේනාධිපති මොනාද අලුත් විස්තර... :rofl::rofl:

    යුද ප්‍රකාශ කරනවද කියලා තාම කල්පනා කරනවා
    කම්මැලියි අප්පා
    ටිකක් හරි රිදුන නිසානේ close කරන්නැතුව මකලම දැම්මේ :rofl: