අයිය පාඩම් නංගි එළකිරි ද දන්නෙ නෑ![]()
සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ...... නගේ

අයිය පාඩම් නංගි එළකිරි ද දන්නෙ නෑ![]()

ඇති ඇති යකෝ දැනගත්තා වෙච්ච වින්නැහියඑන එන එකා කෝට් කරනවා මේක
![]()

සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ...... නගේ
පිරිමි කියන්නෙ තනිකඩ ගැහැණු ගැන වදවෙන පිරිසක්. (තනිකඩ වෙන්න ඕන නෑ බැඳල හිටියත් සෑහෙන වදවෙනව)![]()
ඇයි බන් පියුමි හංසමාලි ගැන අපේ කොල්ලෝ මෙච්චරටම වද වෙන්නේ ?


බහුතර මතේ හරි වෙන්නේ නෑ ඉතින් ඒවා මත නෙ. එක එකා එක එක ඒවා කියන්නේ උන්ට තේරෙන විදිහට. බලපන්කො දැන් අපේ රටේ මිනිස්සු බහුතර චන්දෙන් එකෙක් පත්කරගත්තා පේනවනේ වෙලා තියෙන දේ![]()
මට නම් මුකුත් තේරුන් නෑ සමාජ රටාවන් නිරන්තර වෙනස්වීමවලට භාජනය වෙනවනෙ. එහෙම වෙනස් වෙන්නෙ සමහරවිට ඒ කාලයේදි ඒ සමාජ රටා වැරදියි කියල හැඟෙන නිසා වෙන්නත් පුළුවන්නෙ. ඔච්චර ලොකු පරාසයකට ගියොත් ඔයා අහන ප්රශ්නයට උත්තරයක් දෙන්න අමාරු වෙනව.
කොයි නංගි කෙනෙක්ට ද දැන් ඕක කිවුවෙ?
බහුතර මතේ හරි වෙන්නේ නෑ ඉතින් ඒවා මත නෙ. එක එකා එක එක ඒවා කියන්නේ උන්ට තේරෙන විදිහට. බලපන්කො දැන් අපේ රටේ මිනිස්සු බහුතර චන්දෙන් එකෙක් පත්කරගත්තා පේනවනේ වෙලා තියෙන දේ![]()
පට්ටගහන පිට්ටා
කොන්ඩ කැවුම් මිනීමරුවා
එකනේ බැදපු එවුනුත් වද වෙනවා
මන් අහන්නේ එහෙම වද වුනා කියලා එයාලට ප්රයෝජනයක් තියෙනවද
ඔයා වද උනාට අපි නම් වදවෙන්නෙ නෑ දැං
ආපු කාලෙනම් වෙනයි

මං බලං හිටියා උදේ චැට් එකක් දාන්න .........