~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    දෙනත් තියහං ආයි කියන්නෙ නෑ... ස්කූටියේ එන්නෙ තව දෙන්නෙක් දාගෙන පිහියකුත් අරං......

    :rolleyes: ade ekkan ena ewn tharamk hoda health ekk thyan inna ewn dennnek genen... me dan order ekk awa liver dekakui heart ekakui

    illala... ikmn krhn ekkn waren ubatath ganak dennan ;);)
    1a4cc154d31193b7865e2d20cf96b5e50dc90f6e80ba0f34886c97948bc7db02_1.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය දරුවා සංස්කෘතිය, ආගම ගාවගත්තා වුණාට හරියට බැලුවොත් ඕව එකක්වත් හරියට පිලිපදින්නෙ නැති පිරිසක් විසින් තමයි වැඩිපුර අවුල් කරන්නෙ. ඒ කියන්නෙ ඕනවට වැඩිය සංස්කෘතිය කියන දේ ඔලුවෙ තියාගෙන ඉන්න පිරිසක් හා ඕනවට වැඩිය ආගම කියන දේ ඔලුවෙ තියාගෙන ඉන්න පිරිසක් හා ඔය කිසි ම දෙයක් තබේකටවත් මායිම් නොකරන පිරිසක්. ඒ අය නිසා තමයි වැඩිපුර ගැටලු.

    මන් මෙහෙම කිව්වොත්,
    බටහිර සංස්කෘතිය ඔලුවේ තියාගත් මිනිස්සු සිංහල,බෞද්ද සංස්කෘතික සමාජයක ජිවත් වීමේ අවුල
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පාතාලය මදිවට දැන් ශරීර කොටස් විකුණන පොරකුත් ඉන්නවනෙ.:rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒක නැතිවෙනවා බම් සල්ලි හොයනකොට හොයලාම බලහං කිවුවට තේරෙන්නෙ නෑ

    බලමුකෝ වැරදිලා හරි සල්ලි කාරයෙක් උනොත් :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් මෙහෙම කිව්වොත්,
    බටහිර සංස්කෘතිය ඔලුවේ තියාගත් මිනිස්සු සිංහල,බෞද්ද සංස්කෘතික සමාජයක ජිවත් වීමේ අවුල

    එහෙම අවස්ථා තියෙනව. හැබැයි ඇත්තට ම වෙන්නෙ ඒකට වඩා බටහිර සංස්කෘතියත් හරියට නොදැන සිංහල සංස්කෘතියත් හරියට නොදැන ඒ දෙකේ ම කෑලි වලින් ජීවත් වෙන්න හදන එක. ඒකෙන් තමයි අවුල.
     
    ඔයාට උදාහරණයක් තේරෙන්නෙ නෑ :P

    හරි ඕව ඕන නෑ. එහෙනම් කියමු බලන්න ගැහැණු ළමයෙක් ඉන්නව. එයාගෙ ආදරය ගන්නෙ කොහොම ද කියල එයා අකමැතියි. සල්ලිවලට හෝ වෙන ඒවට එයා කැමති වෙන්නෙ නෑ. :rofl::rofl:

    එයාගෙ ආදරය ගන්න ඕන ම දෙයක් කරනව? ඒක කමක් නෑ?

    මම ගැන කිව්වොත් නම් මම එහෙම කෙනෙක්ව බලනෙ කැමති කරගන්නෙ නෑ.... මොකද මට කෙලවීම පටන් ගන්නෙ ඒකෙන්. මෙයා මගෙ ඔක්කොම විනාශ කරලා එයත් විනාස වෙයි.............

    මම කියන්නෙ කෙල්ලෙ කැමති නම් ..........

    ඕනම කෙනෙක් කැමති කරගන්න පුලුවන් .......
    ඔයාට ඒකෙල්ලම ඕනෙ නම් මෙහෙම කරනවා......

    කෙල්ලෙට කොල්ලෙක් ඉන්නවා නම් ඒකොල්ලට වෙනකෙල්ලෙක් සෙට් කරනවා......

    තව කෙල්ලෙගෙ යාලුවො අල්ලා ගන්නවා කෙල්ලො කොහොමත් යාලුවට වඩා උඩ යන්නනෙ බලං ඉන්නෙ......

    තව ඔන්නං කෙල්ලට යාලුවො හදනවා.........

    ටික ටික කරගන්න ඕනෙ හැබැයි පට්ටම කැමැත්තක් නැත්තම් මෙහෙම කරලත් වැඩක් නෑ යාලු උනත් එකට ඉන්න බෑ..

    මෙහෙම කරන්න නම් ඒකෙල්ලගෙ රූපෙට නෙමෙයි කෙල්ලට ආදරේ කරන්න ඕනෙ.. ඒකියන්නෙ ඇස් වහගෙන එයාටම විතරක්.. තව කිවොත් කෙල්ල මොනවා කිවුවත් ආදරේ හින්දා ගනන් නොගෙන ඉන්න පුලාම් වෙන්න ඕනෙ.. එහෙම පුලුවන් නම් ඕක කරන්න පුලුවම් ....

    ..මම දන්න මේකෙ හිටිය කෙනෙකුත් එහෙම කෙල්ලෙක් දාගෙන... කෙල්ල එක්ක ඔස්ට්‍රියා ගියා මෙහෙ හිටියොත් වැඩේ දෙල් වෙන හින්දා.......

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    පලවෙනි ත්‍රෙඩ් එකෙන් නෙමේ දෙවෙනි එකෙන් තමා වෙන්න තිබ්බෙ
    ඒකයි කිවුවෙ ලොක්කා නාගත්තා කියලා...............

    :yes::yes::D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලමුකෝ වැරදිලා හරි සල්ලි කාරයෙක් උනොත් :P

    සල්ලිකාරයෙක් වෙන්න අමාරු නෑ. හරියට වැඩ කළොත්. හැබැයි අමතක නොකළ යුතු දෙයක් තියෙනව සල්ලි ම නෙමෙයි ජීවිතේ කියන්නෙ. සල්ලි ජීවිතේට රුකුලක් මිසක් ජීවිතේ සල්ලි ම නෙමෙයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම ගැන කිව්වොත් නම් මම එහෙම කෙනෙක්ව බලනෙ කැමති කරගන්නෙ නෑ.... මොකද මට කෙලවීම පටන් ගන්නෙ ඒකෙන්. මෙයා මගෙ ඔක්කොම විනාශ කරලා එයත් විනාස වෙයි.............

    මම කියන්නෙ කෙල්ලෙ කැමති නම් ..........

    ඕනම කෙනෙක් කැමති කරගන්න පුලුවන් .......
    ඔයාට ඒකෙල්ලම ඕනෙ නම් මෙහෙම කරනවා......

    කෙල්ලෙට කොල්ලෙක් ඉන්නවා නම් ඒකොල්ලට වෙනකෙල්ලෙක් සෙට් කරනවා......

    තව කෙල්ලෙගෙ යාලුවො අල්ලා ගන්නවා කෙල්ලො කොහොමත් යාලුවට වඩා උඩ යන්නනෙ බලං ඉන්නෙ......

    තව ඔන්නං කෙල්ලට යාලුවො හදනවා.........

    ටික ටික කරගන්න ඕනෙ හැබැයි පට්ටම කැමැත්තක් නැත්තම් මෙහෙම කරලත් වැඩක් නෑ යාලු උනත් එකට ඉන්න බෑ..

    මෙහෙම කරන්න නම් ඒකෙල්ලගෙ රූපෙට නෙමෙයි කෙල්ලට ආදරේ කරන්න ඕනෙ.. ඒකියන්නෙ ඇස් වහගෙන එයාටම විතරක්.. තව කිවොත් කෙල්ල මොනවා කිවුවත් ආදරේ හින්දා ගනන් නොගෙන ඉන්න පුලාම් වෙන්න ඕනෙ.. එහෙම පුලුවන් නම් ඕක කරන්න පුලුවම් ....

    ..මම දන්න මේකෙ හිටිය කෙනෙකුත් එහෙම කෙල්ලෙක් දාගෙන... කෙල්ල එක්ක ඔස්ට්‍රියා ගියා මෙහෙ හිටියොත් වැඩේ දෙල් වෙන හින්දා.......

    සයිස් 3 දාල ටයිප් කරන්න. අපි නාකි උන්දැල දැන් :rofl::rofl:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    There is a train that leaves the station heading for your destination,
    But the price you pay to nowhere has increased a dollar more.
    Yes, it has!
    And if you walk you're gonna get there though it takes a little longer,
    And when you see it in the distance you will wring your hands and moan.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකෙක් බටහිර සංස්කෘතියක් ගැන කියනවා තව එකෙක් ශරීර කටස් විකුනනවා තව එකෙක් මොකද්ද කෙල්ලෝ ගැන කතාවක් කියනවා අනේ මන්ද මට න පිස්සු වාගේ :no:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කිම ද? පරිපූර්ණ සමාජවාදය අසාර්ථක වුණා. ඒක නිසා නූතන සමාජවාදය බිහිවුනේ‍.‍ තනිකර ලිබරල්වාදයත් අසාර්ථක වුණා. ඒක නිසා නව ලිබරල්වාදය බිහිවුණා.

    මන් ඔය වගේ බර මාතෘකා වචන දන්නේ නෑ
    අසාවක් තිබ්බා ඉගෙනගන්න. ඒත් තාම බැරිඋනා