~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    වැරදී අපේ උන්ට එහෙම එකක් තිබුනේ නෑ මේ සුද්දා 1815දි හිටපු විදිහට තමයි අපි ඉන්නෙ ...........

    වෙන්න පුළුවන් :yes:
    නැත්තන් නුතන යුගයට අපේ රටේ සංස්කෘතිය හැඩ ගැසිලා නෑ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හා අපිටත් කියන්න අපි දෙසැම්බර් වල මේකෙ සෙට් එක නිවාඩු ආවම ටෙලි ගෘප් එකක් හරි වට්ස් ඇප් හරි වයිබර් හරි හදමු ..........
    :P:P:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    වචන ලොකු නෑ. අර්ථයන්නම් ලොකුයි තමයි. ගොඩක් දේවල් තියෙනව ඒවල. මාත් දන්නෙ නෑ :rofl::rofl:

    හ්ම් හිමින් සැරේ ඉගෙනගන්න ඕනේ :yes:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    I'm scared to get close and I hate being alone
    I long for that feeling to not feel at all
    The higher I get, the lower I'll sink
    I can't drown my demons, they know how to swim
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    වැරදී අපේ උන්ට එහෙම එකක් තිබුනේ නෑ මේ සුද්දා 1815දි හිටපු විදිහට තමයි අපි ඉන්නෙ ...........

    කවුද කියන්නෙ අපිට සංස්කෘතියක් තිබුනෙ නෑ කියල? අවුල් ඒක නෙමෙයි ඒ සංස්කෘතිය ගැන කියව කියව ඉන්නව මිසක් දැන් කරන්න ඕන වැඩක් කරන්නෙ නැතිකම. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන ඉස්සරහට යන්න ඕන. ඒක නෙමෙයිනෙ වෙන්නෙ අතීතය වර්ණනා කරනව මිසක් වර්තමානෙ දෙයක් කරන්නෙ නෑ.
     
    තමන් කෙල්ලට කොච්චර ආදරේ වුණත් එකට ඉන්න බෑ. ඒකට ඒ ගැහැණු ළමයගෙ සිතුම් පැතුම් බලපානව. අනිත් එක තමන් එක්ක එයා එකට ඉන්න කොච්චර කැමති ද කියන එක බලපානව. ඒව බොරු මවාපෑම් කරල ගත්ත කියල වැඩක් වෙන්නෙ නෑ. මොක ද එහෙම ලෝකෙට පේන්න යුවලක් වුණාට වැඩක් නෑ. දෙන්න දෙන්නට කැමැත්තෙන් ජීවත් වෙන්න ඕන.


    ඒකනෙ මුලින්ම කිවුවෙ කට්ටිය ලවුවා අදහස් වෙනස් කරන්න පුලුවම් බං...

    බලපං අපි බල්ලෙක් හදුවත් පොඩි කාලෙ ඉදං ඒවගේ ආදරෙයි නම් වෙනස් කරන්න පුලුවන් ....

    ඒක කරලම බලපං වෙනස තේරෙයි...


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒකනෙ මුලින්ම කිවුවෙ කට්ටිය ලවුවා අදහස් වෙනස් කරන්න පුලුවම් බං...

    බලපං අපි බල්ලෙක් හදුවත් පොඩි කාලෙ ඉදං ඒවගේ ආදරෙයි නම් වෙනස් කරන්න පුලුවන් ....

    ඒක කරලම බලපං වෙනස තේරෙයි...



    හැමවිට ම එහෙම කරන්න බෑ. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නෙ නිකන් නෙමෙයි. අනිත් එක එහෙම කරන එකේ තේරුමක් නෑ.
     


    :D:D ekata ithn patan ganna wenawa funeral House (parlor) ekk.... ekath patta wade pitata penna funeral house eka athulen black market human organ shop eka.... hmmmmmmmm I.K.L & S funeral Parlors :lol::lol::lol:


    වාව්.. යූඑස්. කැනඩා. මිඩ්ල් ඊස්ට්. වගේ යැවුවොත් ගොඩ ඉන්දියා යවලා නම් තේරුමක් නෑ...............
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    My life is undone, and I'm a sinner to most but a sage to some
    And my gods are untrue, I'm probably wrong, but I'm better than you
    And the longest hours I've had in my life
    Were the ones I went through to know I was right
    So I'm safe, but I'm a little outside
    I'm gonna laugh when I'm buried alive
     
    අනුන් කියන කථා නිසා මෝටිවේෂන් බහිනවනම් ඔයාව හැමතැනදි ම පල්ලෙහාට ‍වැටෙනව මිසක් ඉදිරියට යෑමක් නෑ. අනුන් මත යැපෙන්න එපා. තමන්ගෙ හිතට තමන් ම මෝටිවේට් කරන්න.


    මාලිංග වගේ වෙන්න ..........:D
     
    කවුද කියන්නෙ අපිට සංස්කෘතියක් තිබුනෙ නෑ කියල? අවුල් ඒක නෙමෙයි ඒ සංස්කෘතිය ගැන කියව කියව ඉන්නව මිසක් දැන් කරන්න ඕන වැඩක් කරන්නෙ නැතිකම. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන ඉස්සරහට යන්න ඕන. ඒක නෙමෙයිනෙ වෙන්නෙ අතීතය වර්ණනා කරනව මිසක් වර්තමානෙ දෙයක් කරන්නෙ නෑ.


    ඔය කියන විදිහිහෙ එකක් තිබ්බෙ නෑ......
    මේ සුද්දා අපේ උන් බෙදන්න කරපුවා..
    සාමාන්‍ය මිනිස්සු වල්වු කාරයො සමාන කරන්න ...........
    කසාද බැන්දෙ කොල වලට නෙමෙයි..
    ඇග පුරාම ඇදුම් පටලවා ගත්තෙ නෑ...
    තව කියන්න පුලුවම් කොටන්න කම්මැලී ...........

     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    හිතාදර නිකියෝ පාප මිතුරන් ඇසුරු නොකරනු මැනවි.....................

    මේ දිනවල ඔබ පර්වාස සමයේ සිටින බැවින් ;)

    -__________________- ඩිස්කෝඩ් එකත් කේස් ද බන් :eek::eek:
     
    හැමවිට ම එහෙම කරන්න බෑ. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නෙ නිකන් නෙමෙයි. අනිත් එක එහෙම කරන එකේ තේරුමක් නෑ.

    ඒක මෙතෙන්ට අදාල නෑනෙ ඔයා ඇහුවෙ කොහොමද කරන්නෙ කියලානෙ මම කිවුවා..............