වැරදී අපේ උන්ට එහෙම එකක් තිබුනේ නෑ මේ සුද්දා 1815දි හිටපු විදිහට තමයි අපි ඉන්නෙ ...........
වෙන්න පුළුවන්

නැත්තන් නුතන යුගයට අපේ රටේ සංස්කෘතිය හැඩ ගැසිලා නෑ
වැරදී අපේ උන්ට එහෙම එකක් තිබුනේ නෑ මේ සුද්දා 1815දි හිටපු විදිහට තමයි අපි ඉන්නෙ ...........

හා අපිටත් කියන්න අපි දෙසැම්බර් වල මේකෙ සෙට් එක නිවාඩු ආවම ටෙලි ගෘප් එකක් හරි වට්ස් ඇප් හරි වයිබර් හරි හදමු ..........



හිතාදර නිකියෝ පාප මිතුරන් ඇසුරු නොකරනු මැනවි.....................
මේ දිනවල ඔබ පර්වාස සමයේ සිටින බැවින්



වචන ලොකු නෑ. අර්ථයන්නම් ලොකුයි තමයි. ගොඩක් දේවල් තියෙනව ඒවල. මාත් දන්නෙ නෑ![]()

වැරදී අපේ උන්ට එහෙම එකක් තිබුනේ නෑ මේ සුද්දා 1815දි හිටපු විදිහට තමයි අපි ඉන්නෙ ...........
තමන් කෙල්ලට කොච්චර ආදරේ වුණත් එකට ඉන්න බෑ. ඒකට ඒ ගැහැණු ළමයගෙ සිතුම් පැතුම් බලපානව. අනිත් එක තමන් එක්ක එයා එකට ඉන්න කොච්චර කැමති ද කියන එක බලපානව. ඒව බොරු මවාපෑම් කරල ගත්ත කියල වැඩක් වෙන්නෙ නෑ. මොක ද එහෙම ලෝකෙට පේන්න යුවලක් වුණාට වැඩක් නෑ. දෙන්න දෙන්නට කැමැත්තෙන් ජීවත් වෙන්න ඕන.

කට්ටිය සහභාගි වෙන්න තමන්ගෙ දැනුම උරගා බලන්න.නොදන්න දේ දැනගන්න. 
ඒකනෙ මුලින්ම කිවුවෙ කට්ටිය ලවුවා අදහස් වෙනස් කරන්න පුලුවම් බං...
බලපං අපි බල්ලෙක් හදුවත් පොඩි කාලෙ ඉදං ඒවගේ ආදරෙයි නම් වෙනස් කරන්න පුලුවන් ....
ඒක කරලම බලපං වෙනස තේරෙයි...
ekata ithn patan ganna wenawa funeral House (parlor) ekk.... ekath patta wade pitata penna funeral house eka athulen black market human organ shop eka.... hmmmmmmmm I.K.L & S funeral Parlors
![]()
අනුන් කියන කථා නිසා මෝටිවේෂන් බහිනවනම් ඔයාව හැමතැනදි ම පල්ලෙහාට වැටෙනව මිසක් ඉදිරියට යෑමක් නෑ. අනුන් මත යැපෙන්න එපා. තමන්ගෙ හිතට තමන් ම මෝටිවේට් කරන්න.

වාව්.. යූඑස්. කැනඩා. මිඩ්ල් ඊස්ට්. වගේ යැවුවොත් ගොඩ ඉන්දියා යවලා නම් තේරුමක් නෑ...............


වෙන්න පුළුවන්
නැත්තන් නුතන යුගයට අපේ රටේ සංස්කෘතිය හැඩ ගැසිලා නෑ


කවුද කියන්නෙ අපිට සංස්කෘතියක් තිබුනෙ නෑ කියල? අවුල් ඒක නෙමෙයි ඒ සංස්කෘතිය ගැන කියව කියව ඉන්නව මිසක් දැන් කරන්න ඕන වැඩක් කරන්නෙ නැතිකම. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන ඉස්සරහට යන්න ඕන. ඒක නෙමෙයිනෙ වෙන්නෙ අතීතය වර්ණනා කරනව මිසක් වර්තමානෙ දෙයක් කරන්නෙ නෑ.
හිතාදර නිකියෝ පාප මිතුරන් ඇසුරු නොකරනු මැනවි.....................
මේ දිනවල ඔබ පර්වාස සමයේ සිටින බැවින්


හැමවිට ම එහෙම කරන්න බෑ. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නෙ නිකන් නෙමෙයි. අනිත් එක එහෙම කරන එකේ තේරුමක් නෑ.