-__________________- ඩිස්කෝඩ් එකත් කේස් ද බන්![]()




ඔය කියන විදිහිහෙ එකක් තිබ්බෙ නෑ......
මේ සුද්දා අපේ උන් බෙදන්න කරපුවා..
සාමාන්‍ය මිනිස්සු වල්වු කාරයො සමාන කරන්න ...........
කසාද බැන්දෙ කොල වලට නෙමෙයි..
ඇග පුරාම ඇදුම් පටලවා ගත්තෙ නෑ...
තව කියන්න පුලුවම් කොටන්න කම්මැලී ...........
ඒක මෙතෙන්ට අදාල නෑනෙ ඔයා ඇහුවෙ කොහොමද කරන්නෙ කියලානෙ මම කිවුවා..............
නිකියා ගේ අවසන් කාලේ මේ ගෙවෙන්නේ
නිකියා දැම්මොත් ඔව්
තව මේ නිකියා එක්ක චැට් කරන අපි දැම්මත් ක්ලෝස්
නාකි කුකුළ් පවර්

කලින් කියන්න සංස්කෘතිය කියන්නෙ මොකක් ද කියල? ඔයා ඔය සුද්දො හඳුන්වල සංස්කෘතිය කියන දේ ලංකාවෙ ඒවලින් හොයන්න හදන්නෙ. ඒකයි ඔයාට අනුව එහෙම සංස්කෘතියක් නැත්තෙ.


මම කියන්නෙ ඔයා කියන දේ නෙමෙයි මේ ලීක් අනම් මනං වලට ආදපු එක ගැන ඒසුද්දා දුන්න එක




අදාලයිනෙ. ඔයා කියපු දේවලින් කරන්න බැහැනෙ හැමෝව ම එහෙම.
මේ ත්‍රේඩ් එකේ ඉන්න පොඩි එවුන් ටික අවුස්සන්න ඕනනම් මට එක වචනයයි කියන්න ඕන![]()

නිකියා ගේ අවසන් කාලේ මේ ගෙවෙන්නේ![]()


මම නම් දැකලම තියනවා ඒක හින්දා මම දන්නවා වැඩේ වෙන විදිහ .......
හැබැයි ලේසි නෑ
ඒකයි මුලදිම කිවුවෙ ඇත්තටම ආදරෙයි නම් පමණි කියලා......
දේපල , උගත්කම තියන කෙනෙක්ව බැද ගන්න ඕමනාවට කරණ ආදරක් නෙමෙයි මම කියන්නෙ...............
weradi wenna behe neඅපි යම්කිසි සමාජ රටාවක් අනුවනේ ජිවත් වෙන්නේ (සමාජය කිව්වේ ලෝකෙම ම්නිස්සු කියලා හිතමු)
ඒ සමාජ රටාව හැදෙන්න ඇත්තේ දීර්ඝ කාලීනව මිනිස් බහුතර කැමැත්තට අනුව වෙන්නතිනේ.
ඉතින් මේ සමාජ රටාව වැරදියි කියලා හිතන්න බැරිද?
අපි ජිවත් වෙන විදිය වැරදි වෙන්න බැරිද?

දැන් කිවුවෙ එහෙනම් සංස්කෘතියක් නෑ කියල. ජනාධිපති මාම හොඳයිනෙ මීට වඩා![]()
uba mokatada worry wenneඇයි බන් පියුමි හංසමාලි ගැන අපේ කොල්ලෝ මෙච්චරටම වද වෙන්නේ ?