~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔය කියන විදිහිහෙ එකක් තිබ්බෙ නෑ......
    මේ සුද්දා අපේ උන් බෙදන්න කරපුවා..
    සාමාන්‍ය මිනිස්සු වල්වු කාරයො සමාන කරන්න ...........
    කසාද බැන්දෙ කොල වලට නෙමෙයි..
    ඇග පුරාම ඇදුම් පටලවා ගත්තෙ නෑ...
    තව කියන්න පුලුවම් කොටන්න කම්මැලී ...........

    කලින් කියන්න සංස්කෘතිය කියන්නෙ මොකක් ද කියල? ඔයා ඔය සුද්දො හඳුන්වල සංස්කෘතිය කියන දේ ලංකාවෙ ඒවලින් හොයන්න හදන්නෙ. ඒකයි ඔයාට අනුව එහෙම සංස්කෘතියක් නැත්තෙ.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    I started writing poetry then I had an epiphany
    And instantly started meshin' words into a symphony
    And calculatin’ patterns and delivering them brilliantly
    To go into your mind so I could paint a vivid imagery
    And save you from the trash that you’ve been listenin' to literally
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක මෙතෙන්ට අදාල නෑනෙ ඔයා ඇහුවෙ කොහොමද කරන්නෙ කියලානෙ මම කිවුවා..............

    අදාලයිනෙ. ඔයා කියපු දේවලින් කරන්න බැහැනෙ හැමෝව ම එහෙම.
     
    කලින් කියන්න සංස්කෘතිය කියන්නෙ මොකක් ද කියල? ඔයා ඔය සුද්දො හඳුන්වල සංස්කෘතිය කියන දේ ලංකාවෙ ඒවලින් හොයන්න හදන්නෙ. ඒකයි ඔයාට අනුව එහෙම සංස්කෘතියක් නැත්තෙ.

    මම කියන්නෙ ඔයා කියන දේ නෙමෙයි මේ ලීක් අනම් මනං වලට ආදපු එක ගැන ඒසුද්දා දුන්න එක :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම කියන්නෙ ඔයා කියන දේ නෙමෙයි මේ ලීක් අනම් මනං වලට ආදපු එක ගැන ඒසුද්දා දුන්න එක :D:D

    දැන් කිවුවෙ එහෙනම් සංස්කෘතියක් නෑ කියල. ජනාධිපති මාම හොඳයිනෙ ‍මීට වඩා:rofl::rofl:
     
    අදාලයිනෙ. ඔයා කියපු දේවලින් කරන්න බැහැනෙ හැමෝව ම එහෙම.

    මම නම් දැකලම තියනවා ඒක හින්දා මම දන්නවා වැඩේ වෙන විදිහ .......
    හැබැයි ලේසි නෑ
    ඒකයි මුලදිම කිවුවෙ ඇත්තටම ආදරෙයි නම් පමණි කියලා......
    දේපල , උගත්කම තියන කෙනෙක්ව බැද ගන්න ඕමනාවට කරණ ආදරක් නෙමෙයි මම කියන්නෙ...............
     
    නිකියා ගේ අවසන් කාලේ මේ ගෙවෙන්නේ :P

    නිකී රීබෝන් වෙන්නත් පුලාම්
    නැත්තම් සිරි ලංකන් බිගස්ට් ඔන්ලයි ෆෝරම් එක ෆේස් බුක් වගේ සයිට් එකක් කරලා....... නිකියා ඇඩ්මින් වෙන්නත් පුලාම් .............:D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම නම් දැකලම තියනවා ඒක හින්දා මම දන්නවා වැඩේ වෙන විදිහ .......
    හැබැයි ලේසි නෑ
    ඒකයි මුලදිම කිවුවෙ ඇත්තටම ආදරෙයි නම් පමණි කියලා......
    දේපල , උගත්කම තියන කෙනෙක්ව බැද ගන්න ඕමනාවට කරණ ආදරක් නෙමෙයි මම කියන්නෙ...............

    හැමෝට ම හැමදේ ම හරියන්නෙ නෑ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපි යම්කිසි සමාජ රටාවක් අනුවනේ ජිවත් වෙන්නේ (සමාජය කිව්වේ ලෝකෙම ම්නිස්සු කියලා හිතමු)
    ඒ සමාජ රටාව හැදෙන්න ඇත්තේ දීර්ඝ කාලීනව මිනිස් බහුතර කැමැත්තට අනුව වෙන්නතිනේ.
    ඉතින් මේ සමාජ රටාව වැරදියි කියලා හිතන්න බැරිද?
    අපි ජිවත් වෙන විදිය වැරදි වෙන්න බැරිද?
    weradi wenna behe ne:P
     
    දැන් කිවුවෙ එහෙනම් සංස්කෘතියක් නෑ කියල. ජනාධිපති මාම හොඳයිනෙ ‍මීට වඩා:rofl::rofl:

    නෑ බම් මම කිවුවෙ මේ උබලා ලීක් වලට ආදපු එක ගැන.
    ඒකට ඔයා අනිත්වා එක්කර ගත්තට මට කරන්න දෙයක් නෑ..