නෑ බං වයසයිනෙ මේදවස්වල වේ ප්‍රෝටීන් ගන්නවා නේද
ඔව් ඔව්... පෙනේල බොන්නේ....


නෑ බං වයසයිනෙ මේදවස්වල වේ ප්‍රෝටීන් ගන්නවා නේද


ටෙලිකොම් කනෙක්ෂන් වලින් ඩේටා ඉවර උනාම එළකිරි එකට ලොග් වෙන්න අමාරුයි නේද අර ෆේස්බුක් ටුවිටර් අනන් මනම් ඇඩොන් ලෝඩ් වෙන නිසා හිර වෙනවාඩේට නෑ. 1 වෙනිදයින් පස්සෙ මතක් කරන්න![]()

කිරි චූවත් නැගලා යනවා මේ දවස් වල...
මාෂා ආතල් එකක් දෙනවාඉස්සර නසා එකෙන් කස්ටිය පින්තුර විස්තර ගෙන්න ගන්නවානාස සයිට් එකේ ඇති විස්තර දාල.
ටෙලිකොම් කනෙක්ෂන් වලින් ඩේටා ඉවර උනාම එළකිරි එකට ලොග් වෙන්න අමාරුයි නේද අර ෆේස්බුක් ටුවිටර් අනන් මනම් ඇඩොන් ලෝඩ් වෙන නිසා හිර වෙනවා![]()
නෑ අර අයිස් කැටේට අතවර කරාට පස්සේ වෙන්න ඇති(මොකක්ද අක්කලාගෙන් උබට උනේ
)
උඹ ඒක දන්නේ නැද්ද?......

අපිව විශ්වාස කරලා නෙ ඇවිල්ල තියෙන්නේ කසාද බැදලඑළ එළ ඒක හොඳයි![]()

ඉස්සර නසා එකෙන් කස්ටිය පින්තුර විස්තර ගෙන්න ගන්නවා
දැන් නම් එහෙම නැද්ද කොහෙද එවන්නෙ


ඉස්සර ඉතින් කට්ටිය Ubuntu එකෙන් CD ගෙන්න ගත්තනෙ. ඉස්සර නසා එකෙන් කස්ටිය පින්තුර විස්තර ගෙන්න ගන්නවා
දැන් නම් එහෙම නැද්ද කොහෙද එවන්නෙ

