~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඩේට නෑ. 1 වෙනිදයින් පස්සෙ මතක් කරන්න :rofl::rofl:
    ටෙලිකොම් කනෙක්ෂන් වලින් ඩේටා ඉවර උනාම එළකිරි එකට ලොග් වෙන්න අමාරුයි නේද අර ෆේස්බුක් ටුවිටර් අනන් මනම් ඇඩොන් ලෝඩ් වෙන නිසා හිර වෙනවා :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටෙලිකොම් කනෙක්ෂන් වලින් ඩේටා ඉවර උනාම එළකිරි එකට ලොග් වෙන්න අමාරුයි නේද අර ෆේස්බුක් ටුවිටර් අනන් මනම් ඇඩොන් ලෝඩ් වෙන නිසා හිර වෙනවා :sorry:

    ගොඩක් සයිට්වලට යන්න බෑ. ඇයි හෙන අඩු ස්පීඩ් එකක්නෙ තියෙන්නෙ. එළකිරි ටිකක් වෙලා ගියාට ලෝඩ් වෙනව.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එළ එළ ඒක හොඳයි :D
    අපිව විශ්වාස කරලා නෙ ඇවිල්ල තියෙන්නේ කසාද බැදල
    ඉතින් අපේ වගකීමක් තියෙනවා නේ ඒ වෙනුවෙන් අපේ

    අවධානය යොමු කරන්න

    ඔය අවධානය අඩු වෙලා අවධානය වෙනතක ගිහින් අවධානය අවභාවිත උනාමත් ප්‍රශ්න නෙ සමහරුන්ට :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්සර නසා එකෙන් කස්ටිය පින්තුර විස්තර ගෙන්න ගන්නවා

    දැන් නම් එහෙම නැද්ද කොහෙද එවන්නෙ

    :yes::yes::yes: ඉස්සර ඉතින් කට්ටිය Ubuntu එකෙන් CD ගෙන්න ගත්තනෙ.