~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙම කියන්න බෑනෙ....


    නෑ ඉතිං මාලිංග කියන්නෙ කුරා කූඹියෙකුටවත් වරදක් හිංසාවක් ාතවරයක් කරන මනුස්සයෙක් නෙවෙයි නේ වචනෙකින්වත්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මෝ ඒ දවස් වල ඒ ත්‍රෙඩ් වල හම්බානෙක පිටු නෙ :baffled:
    දැන් ඒ සෙට් එකෙන් එකයි දෙන්නයි ඉන්නෙ

    :yes::yes: සෑහෙන හිටියනෙ. දැන්නම් ඉතින් ඒ අයගෙ ෆේක් අයිඩී ආවොත් ඇරෙන්න ‍වැඩිය අය නෑ තමයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔයාගෙ ලිස්ට් එකට දාල බලන්න. අනිවාර්යයෙන් අසහන තමයි දාන්න ඕන. ඒත් ඉතින් එයා බෑම කියනවනම් අපි එයාගෙ මතයට ගරු කරන්න එපායෙ :D අහල බලන්න. එදා එයාට වැඩක් තියෙනව කියල තමයි බෑ කිවුවෙ.
    ගරු කරන්න :baffled: බෑ බෑ බලහත්කාරෙන් හරි කියල දම්මන්න ඕනේ :yes:
     
    kirilliyo drama eka ban ;)
    ;););)

    W2p2IHT.jpg

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑ ඉතිං මාලිංග කියන්නෙ කුරා කූඹියෙකුටවත් වරදක් හිංසාවක් ාතවරයක් කරන මනුස්සයෙක් නෙවෙයි නේ වචනෙකින්වත්...

    :rolleyes: කොහෙ ද එහෙම කියල තියෙන්නෙ? මං හෙන දරුණුයි
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    නෑ ඉතිං මාලිංග කියන්නෙ කුරා කූඹියෙකුටවත් වරදක් හිංසාවක් ාතවරයක් කරන මනුස්සයෙක් නෙවෙයි නේ වචනෙකින්වත්...

    නෑ මම කිව්වේ... ඔය පැකින් නිකන්ම තියෙනකොට දිරලා, ඉරිලා යනවා... පාවිච්චියක් නැත්නම් තෙල් ටිකක් හරි දාන්න ඔන....:rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කාලෙ කවුරුවත් කොපි පේස්ට් කර කර ගියෙ නෑ. කට්ටිය චැට් කළේ. චැට් කරන්න ඕන තරම් අය හිටිය. අර එක ත්‍රේඩ් එකක් දෙකක් තිබුණ ඒවල නම්බර් ගේම් වගේ අරව මේව ගියා. ඒවලනම් ඉතින් පෝස්ට්වල එහෙම චැට් ගියෙ නෑ.

    චැට් ත්‍රේඩ් හොම්පේජ් එකේ වැඩිපුර තිබුණ නිසා අනිත් ත්‍රේඩ් පෙන්නෙ නැති වෙන නිසා තමයි මෙහෙම සෙක්ෂන් එකක් දැම්මෙ.
    නම්බර් ගේම් සිංදු ගේම් වචන ගේම්

    කතා ලියන ත්‍රෙඩ් අම්බානෙක තිබ්බා නෙ