අම්මෝ ඒ දවස් වල ඒ ත්‍රෙඩ් වල හම්බානෙක පිටු නෙ
දැන් ඒ සෙට් එකෙන් එකයි දෙන්නයි ඉන්නෙ


එහෙම කියන්න බෑනෙ....
අම්මෝ ඒ දවස් වල ඒ ත්‍රෙඩ් වල හම්බානෙක පිටු නෙ
දැන් ඒ සෙට් එකෙන් එකයි දෙන්නයි ඉන්නෙ

සෑහෙන හිටියනෙ. දැන්නම් ඉතින් ඒ අයගෙ ෆේක් අයිඩී ආවොත් ඇරෙන්න වැඩිය අය නෑ තමයි. සීය ගහපු ගමන් මල් බබා ස්වර්ගස්ථ වෙනවද![]()

පන්දම් බබා වෙනවා.. හෙට බලන්නකෝ....
කවුද හොරාට ත්‍රේඩ් දැම්මෙ? හැමෝට ම පැය ගානකට කලින් කියල ඇත්තෙ. මේකෙ හිටපු ගැහැණු දැරිවියන්ටත් පීඑම් කළා.




ගරු කරන්නඔව් ඔයාගෙ ලිස්ට් එකට දාල බලන්න. අනිවාර්යයෙන් අසහන තමයි දාන්න ඕන. ඒත් ඉතින් එයා බෑම කියනවනම් අපි එයාගෙ මතයට ගරු කරන්න එපායෙඅහල බලන්න. එදා එයාට වැඩක් තියෙනව කියල තමයි බෑ කිවුවෙ.
බෑ බෑ බලහත්කාරෙන් හරි කියල දම්මන්න ඕනේ
නෑ ඉතිං මාලිංග කියන්නෙ කුරා කූඹියෙකුටවත් වරදක් හිංසාවක් ාතවරයක් කරන මනුස්සයෙක් නෙවෙයි නේ වචනෙකින්වත්...
කොහෙ ද එහෙම කියල තියෙන්නෙ? මං හෙන දරුණුයි ආකවී කරලා ලොක්කගෙ කොම්පියුටර් එකේ ස්ට්‍රෝ කර තබා ගන්නා ලෙස පවසන්නඔව් ඉතින් ඒව කියන්න බෑ![]()

නෑ ඉතිං මාලිංග කියන්නෙ කුරා කූඹියෙකුටවත් වරදක් හිංසාවක් ාතවරයක් කරන මනුස්සයෙක් නෙවෙයි නේ වචනෙකින්වත්...


digatama kotanna behe ban
me yana widiyata![]()
දිගට ම ඉන්න 
නම්බර් ගේම් සිංදු ගේම් වචන ගේම්ඒ කාලෙ කවුරුවත් කොපි පේස්ට් කර කර ගියෙ නෑ. කට්ටිය චැට් කළේ. චැට් කරන්න ඕන තරම් අය හිටිය. අර එක ත්‍රේඩ් එකක් දෙකක් තිබුණ ඒවල නම්බර් ගේම් වගේ අරව මේව ගියා. ඒවලනම් ඉතින් පෝස්ට්වල එහෙම චැට් ගියෙ නෑ.
චැට් ත්‍රේඩ් හොම්පේජ් එකේ වැඩිපුර තිබුණ නිසා අනිත් ත්‍රේඩ් පෙන්නෙ නැති වෙන නිසා තමයි මෙහෙම සෙක්ෂන් එකක් දැම්මෙ.
නටා ගයන බටිති මලිත්තෝ
අපා දෙපා සිවුපා ඇත්තෝ
ඉරේ හැදෙ ගැහෙ වැලේ
අපි වගේම උරුමය ඇත්තෝ
