සිරාවටම කොහොමද ඉතින් මේවා මෙයින්ටේන් කරන්නේ ඈඔව් දැන් ඇඩ්ස් දාන්නෙ නෑ.
පන්දමක් අරන් තොවිලයක් නටන්නද යන්නෙපන්දම් බබා වෙනවා.. හෙට බලන්නකෝ....
කෝ කිසිදෙයක් කියන්නේ නෑනේ මේ මනුස්සය ගරු කරන්නබෑ බෑ බලහත්කාරෙන් හරි කියල දම්මන්න ඕනේ
![]()


ඊළඟට ඉන්නේ මේ තුන්දෙනා
(10) Ashan052 - 7,195 (11) Mal Baba - 6,442 (12) EK KILLER - 5,978
ඔව් ලෝඩ් වෙනවා හැබැයි අර ෆේස්බුක් ටිවිටර් ඒවා නැත්නම් තවත් ලෝඩ් වෙනවාගොඩක් සයිට්වලට යන්න බෑ. ඇයි හෙන අඩු ස්පීඩ් එකක්නෙ තියෙන්නෙ. එළකිරි ටිකක් වෙලා ගියාට ලෝඩ් වෙනව.

ඔව් අර සිරිසේන නෝනා තමා
පොඩි ළමයෙකුත් එක්ක අවේ
සේරම කොල්ලො හොරෙන් හොරෙන් හිනා වෙනවා අපි බලාගෙනයි ඒ වෙලාවේ හිටපු
පොලිස් කාරයෝ ඉන්න නිසා හැමෝම සද්ද නොකර ඉන්නවා
මම ගියාට දාන්න කියල ගියේ කෝ මේ මනුස්සය දාල නෑනේඑදා එහෙම කියල ඔයා අතුරුදහන් වුණානෙ![]()
ඊළඟට ඉන්නේ මේ තුන්දෙනා
(10) Ashan052 - 7,195 (11) Mal Baba - 6,442 (12) EK KILLER - 5,978
එයාට පුළුවන් දවසක් වෙලාවක් තෝරගන්න කියමු 
එදා එහෙම කියල ඔයා අතුරුදහන් වුණානෙ![]()




අසහනට දාන්න කියන්න. තව තියෙනවනෙ දවස් ඉතින් මේක ඉක්මනට ඉවර වෙන්නෙ නැහැනෙ. ඒක නිසා අසහනට කල් තියෙනවනෙ.එයාට පුළුවන් දවසක් වෙලාවක් තෝරගන්න කියමු
![]()


මමනම් දැකලා තියෙනවා... බොරු කියන් ඔන නෑනේ..... ... ආස හිතුනා....