ඉගෙන ගන්න පැත්තෙන් ඉස්සරහට යවන්න වගේ හොඳයි කියලා තේරෙනවා
එහෙම ගිහියො ඉගෙන ගත්තට මෙහෙ ළමයි වගේ වෙන්නෙ නම් නෑ >.
මම දන්න පේ ලඟම උන් ඉන්නවා.......
මෙහෙ ළමයි වගේ ගෙදර අයත් එක්ක නෑ
හැබැයි මම දන්න උන් ඉන්නෙ නම් යුරෝප්
හොදම දෙයක් කරන්න ............
සියල්ලෙයි අවසානයක් ඇතඑයා නොදා බෑ නිකන් අඩුවක් වගේ නෙ. දැන් නං හැබැයි මල්බබා එහෙම සෑහෙන ඉස්සරහට ඇවිත් ඇති මේ ටිකේ දැම්මනේ පෝස්ට් තොගයක්.

okage itin mn kiyanne ne pm kiyak gehuwada parayata![]()

ඒකනෙ. කොච්චර දෙනෙක් හෙවුව ද ඒ දවස් ටිකේ. බත් කන අක්ක නේදඋදයන්ති අක්කව.... ඉටි කෑල්ල යකෝ ඒ වෙනකොට........
ආරම්භයේ අවසානයක් ඇතසීය ගහපු ගමන් මල් බබා ස්වර්ගස්ථ වෙනවද![]()


මමත් ඔය උබුන්ටු එකෙන් ගෙන්න ගත්තා
ටොම්ෂොප් එකෙන් මවුස් පෑඩ් ගෙන්න ගත්තා
තව මත්ද්‍රව්‍ය පිලිබන්ධ පොත් ගෙන්න ගත්තා
තව ඔය බණ පොත් වගේකුත් ගෙන්න ගත්තා
නිකන් බඩු හම්බෙනක ගෙන්න ගෙන ඇති
දැන් නම් එහෙම දෙන ඒවා නැද්ද මන්ද නොට් වෙලා නැහැ
සිල්වර් බෑග් වල දාලා තියෙන්නේ අමන්ඩ් සහ කජු

බත් කන අක්ක නේද
ඉස්සර නසා එකෙන් කස්ටිය පින්තුර විස්තර ගෙන්න ගන්නවා
දැන් නම් එහෙම නැද්ද කොහෙද එවන්නෙ


ඒ අය වෙන අයිඩි එකකින් ආවොත් එක ෆේක් දසෑහෙන හිටියනෙ. දැන්නම් ඉතින් ඒ අයගෙ ෆේක් අයිඩී ආවොත් ඇරෙන්න වැඩිය අය නෑ තමයි.

මම ගියාට දාන්න කියල ගියේ කෝ මේ මනුස්සය දාල නෑනේ

එහෙමත් එකක් ද? එළ එළ මේ පාර දාමු අසහන මල්ලි. 