ඔව් ඔව් අසහනයා නැත්නම් හැමදාම මාරු වෙනවාඅසහනට දාන්න කියන්න. තව තියෙනවනෙ දවස් ඉතින් මේක ඉක්මනට ඉවර වෙන්නෙ නැහැනෙ. ඒක නිසා අසහනට කල් තියෙනවනෙ.එයාට පුළුවන් දවසක් වෙලාවක් තෝරගන්න කියමු
![]()

ඔව් ඔව් අසහනයා නැත්නම් හැමදාම මාරු වෙනවාඅසහනට දාන්න කියන්න. තව තියෙනවනෙ දවස් ඉතින් මේක ඉක්මනට ඉවර වෙන්නෙ නැහැනෙ. ඒක නිසා අසහනට කල් තියෙනවනෙ.එයාට පුළුවන් දවසක් වෙලාවක් තෝරගන්න කියමු
![]()

ඒ අය වෙන අයිඩි එකකින් ආවොත් එක ෆේක් ද![]()
කොහොමද ඔයාලා එළකිරි ෆෝරම් එක ගැන දැනගත්තේ
නෑ නෑ අපි අලුත්

ඒවත් ඉතින් ශේප් එකේ හරි ගස්ස ගන්න දැනගන්න ඕනා
උපදෙස් පතන්නම් කො හදන ඒවා කන්න බැරි නම් තමා වැඩේ .....
ඔව් එහෙම එවුන් නම් බෑන් කරන්න ඕනාසමහර අය හඳුනන්නෙ වෙන අයිඩී එකකින් නිසා ඒ අයඩී එක ෆේක් තමයි ඒත් ඒක ගැටලුවක් නැහැ. පරණ අයිඩී එකෙන් එන්නෙ නැතුව ඒ අයිඩී එක පාවිච්චි කරනවනම් මං හිතන්නෙ. එළකිරි එකේ ෆේක් කියල බෑන් කරන්නෙ වෙන වෙන අරමුණු වෙනුවෙන් එන අයව. ඒ කියන්නෙ සයිට් එකට හානි කරන්න, මෙම්බර්ස්ලට හානි කරන්න වගේ මං දැකල තියෙන විදියට.

99,999 න් නවත්තමු මොකෝ කියන්නේලස්සන ඉලක්කම
සමනලයෙක් මක් කරනවද![]()