~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අසහනට දාන්න කියන්න. තව තියෙනවනෙ දවස් ඉතින් මේක ඉක්මනට ඉවර වෙන්නෙ නැහැනෙ. ඒක නිසා අසහනට කල් තියෙනවනෙ. :D එයාට පුළුවන් දවසක් වෙලාවක් ‍තෝරගන්න කියමු :D
    ඔව් ඔව් අසහනයා නැත්නම් හැමදාම මාරු වෙනවා :angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ අය වෙන අයිඩි එකකින් ආවොත් එක ෆේක් ද :sorry:

    සමහර අය හඳුනන්නෙ වෙන අයිඩී එකකින් නිසා ඒ අයඩී එක ෆේක් තමයි ඒත් ඒක ගැටලුවක් නැහැ. පරණ අයිඩී එකෙන් එන්නෙ නැතුව ඒ අයිඩී එක පාවිච්චි කරනවනම් මං හිතන්නෙ. එළකිරි එකේ ෆේක් කියල බෑන් කරන්නෙ වෙන වෙන අරමුණු වෙනුවෙන් එන අයව. ඒ කියන්නෙ සයිට් එකට හානි කරන්න, මෙම්බර්ස්ලට හානි කරන්න වගේ මං දැකල තියෙන විදියට.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    උපදෙස් පතන්නම් කො හදන ඒවා කන්න බැරි නම් තමා වැඩේ .....
    ඒවත් ඉතින් ශේප් එකේ හරි ගස්ස ගන්න දැනගන්න ඕනා

    මොකද මචං අද කාලේ හැම කෙල්ලම ඔය උයන්න පුරුදු අය නෙවෙයි නෙ
    ගොඩක් එවුන් පාඩම් කරනවා කැම්පස් යනවා ජොබ් කරනවා

    ඉතින් ගෙදර රැදෙනවා අඩුයි නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සමහර අය හඳුනන්නෙ වෙන අයිඩී එකකින් නිසා ඒ අයඩී එක ෆේක් තමයි ඒත් ඒක ගැටලුවක් නැහැ. පරණ අයිඩී එකෙන් එන්නෙ නැතුව ඒ අයිඩී එක පාවිච්චි කරනවනම් මං හිතන්නෙ. එළකිරි එකේ ෆේක් කියල බෑන් කරන්නෙ වෙන වෙන අරමුණු වෙනුවෙන් එන අයව. ඒ කියන්නෙ සයිට් එකට හානි කරන්න, මෙම්බර්ස්ලට හානි කරන්න වගේ මං දැකල තියෙන විදියට.
    ඔව් එහෙම එවුන් නම් බෑන් කරන්න ඕනා

    මේකේ පොලිටිකල් වලට වෙනම සෙක්ෂන් එකක් දාන්න කියලා කියනවා

    මම හිතන්නෙ එහෙම කරන එකෙන් ටෝක් සෙක්ෂන් එක පාලුවෙලා යාවි :D;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    99,999 න් නවත්තමු මොකෝ කියන්නේ :P ලස්සන ඉලක්කම

    හදිස්සියෙ බබා පෝස්ට කරල තියෙන පොඩි ත්‍රේඩ් එකක් මොකක් හරි නිසා ඩිලීට් කළොත් එහෙම ඒක වෙනස් වෙනවනෙ.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සමනලයෙක් මක් කරනවද :baffled:

    අර කොල්ලෝ දෙන්නා සල්ලි වලට අරගන්නැති මුන් දෙන්නව.... මම දැක්කේ ක්ලබ් එකක.... කොල්ලුපිටියේ... පස්සේ මුන් හතරදෙනා ගියා එලියට....