ලේඩිස් වොකින් ෆ්රී කරානම් සුපිරිම තමයිගැහැණු ළමයි ආස හිතෙන ත්රේඩ් එකක ලින්ක් එකක් FB ඇඩ් යැවුවනම් සමහරවිට මේකෙ කාන්තා නියෝජනය වැඩි වෙන්න තිබුණ.

මම දකිනකොට 25ක් 26ක් විතර ඇති.... 2012... මම දැක්කෙත් කොල්ලෝ දෙන්නෙකුයි.... සමනලයෙකුයි එක්ක....![]()
ඔන්න යන්තම් ලාස්ට් පේජ් එකට අවා


ඒ ගෑණි වැඩිය මිඩියා වලට එනව අඩුයිබත් කන අක්ක නේද
