~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි එපාද :P

    නෑ ඉතින් හෙට රේඩියෝ තියෙනවනම් ඒ අවස්ථාවෙ දාන්න පුළුවන්නෙ :D මේ ත්‍රේඩ් එකේ දානවනම් ඉතින් අද දාන්න පුළුවන් :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ලක්ෂය දාපු ගමන් ලොක්කා ත්‍රෙඩ් බල්ක් එකකට කෙල කරාවිද දන්නෙ නැහැ :P

    එහෙම වෙන එකක් නෑ. 30 වැඩි ත්‍රේඩ් දැන් නෑ :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මම දැන ගත්තෙ. මම දන්න එකෙක් අපේ ගෙදර ඇවිත් මගේ එකෙන් නෙට් ඉන්න ගමන් මට දෙයක් පෙන්නන්න තියෙයි කියලා සයිට් එකකට ආවා... ලොග් නොවී පෙන්නන්න බැරි නිසා ලොග් උනා... මටත් ඒවගේ මේකට එන්න ආස හිතුනා... පස්සෙ එයාට කියලා එකවුන්ට් එකක් හදා ගත්තා ....... ඔන්න ඔහොම තමයි
    :D:D මොනවද පෙන්නන්න අවේ මේකේ :P:P
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එච්චර අවුලක් නෑ දැන් නං ගොඩක් කල් අනික ෆේස්බුක් එහෙම තිබුනෙ නෑනේ ඒ කාලේ :P

    කැතම සිද්දිය උනේ හසිනි ගෝනගලට :sorry:

    හසිනි ගෝනගලට වෙච්ච දෙයක් නෑ නේ... පව් බං... ඒවා හෙන ගහන වැඩ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ ඉතින් හෙට රේඩියෝ තියෙනවනම් ඒ අවස්ථාවෙ දාන්න පුළුවන්නෙ :D මේ ත්‍රේඩ් එකේ දානවනම් ඉතින් අද දාන්න පුළුවන් :D
    එහෙනම් එහෙම අපි කරමු

    තරින්දුවා වෙනුවෙන් මේක අපි තියාගමු :P
     
    ඒවත් ඉතින් ශේප් එකේ හරි ගස්ස ගන්න දැනගන්න ඕනා

    මොකද මචං අද කාලේ හැම කෙල්ලම ඔය උයන්න පුරුදු අය නෙවෙයි නෙ
    ගොඩක් එවුන් පාඩම් කරනවා කැම්පස් යනවා ජොබ් කරනවා

    ඉතින් ගෙදර රැදෙනවා අඩුයි නෙ


    අපි පවු නේද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් එහෙම අපි කරමු

    තරින්දුවා වෙනුවෙන් මේක අපි තියාගමු :P

    පොර ඉතින් හෙට නොකර හිටියොත් තමයි වැඩේ :rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හසිනි ගෝනගලට වෙච්ච දෙයක් නෑ නේ... පව් බං... ඒවා හෙන ගහන වැඩ...
    ඔව් බන් වටේ යන බඩු වල නං ලීක් උනාට කමක් නෑ අරවගේ ඒවා නං අපරාදේ. පිළිවෙලට හිටිය කෙල්ල නෙ.

    ෂෝ වලට එහෙම එන්නේ නැද්ද දන්නේ නෑ දැන්. ටීවී එකේවත් දැක්කේ නං නෑ.
     
    අර කොල්ලෝ දෙන්නා සල්ලි වලට අරගන්නැති මුන් දෙන්නව.... මම දැක්කේ ක්ලබ් එකක.... කොල්ලුපිටියේ... පස්සේ මුන් හතරදෙනා ගියා එලියට....

    ඔයා ලුහු බැන්දෙ නැද්ද?:yes:
     
    • Like
    Reactions: Mal Baba