එහෙම තියෙනවා නම් ගන්න පුළුවන්

ඇයි එපාද![]()
මේ ත්රේඩ් එකේ දානවනම් ඉතින් අද දාන්න පුළුවන් 
මම ලක්ෂය දාපු ගමන් ලොක්කා ත්රෙඩ් බල්ක් එකකට කෙල කරාවිද දන්නෙ නැහැ![]()


මම දැන ගත්තෙ. මම දන්න එකෙක් අපේ ගෙදර ඇවිත් මගේ එකෙන් නෙට් ඉන්න ගමන් මට දෙයක් පෙන්නන්න තියෙයි කියලා සයිට් එකකට ආවා... ලොග් නොවී පෙන්නන්න බැරි නිසා ලොග් උනා... මටත් ඒවගේ මේකට එන්න ආස හිතුනා... පස්සෙ එයාට කියලා එකවුන්ට් එකක් හදා ගත්තා ....... ඔන්න ඔහොම තමයි

මොනවද පෙන්නන්න අවේ මේකේ 

ලක්ශේ ගහපු අය කී දෙනෙක් ඇද්ද එළකිරියේ වුල්වරින් ඇරමම ලක්ෂය දාපු ගමන් ලොක්කා ත්රෙඩ් බල්ක් එකකට කෙල කරාවිද දන්නෙ නැහැ![]()
එච්චර අවුලක් නෑ දැන් නං ගොඩක් කල් අනික ෆේස්බුක් එහෙම තිබුනෙ නෑනේ ඒ කාලේ
කැතම සිද්දිය උනේ හසිනි ගෝනගලට![]()
එහෙනම් එහෙම අපි කරමුනෑ ඉතින් හෙට රේඩියෝ තියෙනවනම් ඒ අවස්ථාවෙ දාන්න පුළුවන්නෙමේ ත්රේඩ් එකේ දානවනම් ඉතින් අද දාන්න පුළුවන්
![]()

ඒවත් ඉතින් ශේප් එකේ හරි ගස්ස ගන්න දැනගන්න ඕනා
මොකද මචං අද කාලේ හැම කෙල්ලම ඔය උයන්න පුරුදු අය නෙවෙයි නෙ
ගොඩක් එවුන් පාඩම් කරනවා කැම්පස් යනවා ජොබ් කරනවා
ඉතින් ගෙදර රැදෙනවා අඩුයි නෙ
එහෙනම් එහෙම අපි කරමු
තරින්දුවා වෙනුවෙන් මේක අපි තියාගමු![]()


ඔව් බන් වටේ යන බඩු වල නං ලීක් උනාට කමක් නෑ අරවගේ ඒවා නං අපරාදේ. පිළිවෙලට හිටිය කෙල්ල නෙ.හසිනි ගෝනගලට වෙච්ච දෙයක් නෑ නේ... පව් බං... ඒවා හෙන ගහන වැඩ...
මාලිංග අයියාගෙන් තමයි අහන්න වෙන්නේලක්ශේ ගහපු අය කී දෙනෙක් ඇද්ද එළකිරියේ වුල්වරින් ඇර![]()
අර කොල්ලෝ දෙන්නා සල්ලි වලට අරගන්නැති මුන් දෙන්නව.... මම දැක්කේ ක්ලබ් එකක.... කොල්ලුපිටියේ... පස්සේ මුන් හතරදෙනා ගියා එලියට....
