~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මිනී පෙට්ටියක් ගෙන්න කියල ලැස්ති උනේ එපාද :P ආයේ නැගිටිනවනං අපරාදෙනේ ඔය ගෝනි කෑල්ලක් දෙමු

    එපා යකෝ අපරාදේ සල්ලී... ආයේ නැගිටින එකේ ගෝනියකුත් වැඩී... පෝර උරයක් දෙමු...