den balapan owa ithin chain eka wage yanawane
kellage peththen return eka denawa
ita passe oka yanawa digatama
oya wage seen walin thamai ita passe pathale ewun bihiwenne

හරියටම අපි දන්නේ නෑ සිද්දිය
ඕවා ඇතුලේ සැගවුණු කතා ඇති
den balapan owa ithin chain eka wage yanawane
kellage peththen return eka denawa
ita passe oka yanawa digatama
oya wage seen walin thamai ita passe pathale ewun bihiwenne

oct update eka mama mekata gehuwe ne ban
office eke lap ekata gahala google ime ayin karanna una
helakuru eka dagaththa eka nam kisima awulak nethuwa weda
ඔව් හරිනම් මල්ලිත් වැරදියි
නමුත් නඩුවේදී මල්ලි අහුවෙන්නේ නැතිවෙන්නත් පුළුවන්..
ඔතන අපි දන්නවට වඩා ප්‍රශ්නයක් කාලයක් තිස්සේ ඇති...
ඒක ටික ටික වර්ධනය වෙලා තමා අන්තිමට ඔහොම අවසාන උනේ
සාමාන්යෙන් කෙල්ල කියනදේ කොල්ලා අහනව. ඉතින් කෙල්ල මොලේ පාවිච්චි කරලා වැඩකලානම් ඔහොම නොවෙන්න තිබ්බා
deka denakota eliyata ewi
mama dekala thiyenawa podi ewunta police karayo sambola bedanawa

mokek

ආ... එහෙමද...
ඔහොම කොල්ලෙක් දැක්කමයි තමන්ගේ කෙල්ලව පාවා දෙන![]()

කෙල්ල එහෙම පිලිගන්නෙ නෑනෙ ලෝයර් කෙනෙක් එක්ක ගියාම
ඉතින් ඔයාට ඕන බැඳපු ගැහැණියෙක් ද?
මං කිවුවෙ තරුණියකට ගොඩක් අය පැණි හැලීම සාමාන්‍යය දෙයක්නෙ. එහෙම තිවිද්දි ඒ තරුණිය එක කෙනෙකුට විතරක් ආදරෙන් ඉන්නවනම් දිගුකලක් එයාගෙ ආදරය වෙනස් වෙන්න හේතුවෙන්නෙ අර කොල්ල කරන දෙයක් මිසක් ඒ තරුණියගෙ චපලකමක් නෙමෙයි.

පිළිගන්න ඕන නෑ. කොල්ල කියනවනම් කෙල්ල කිවුව කියල කෙල්ලගෙන් ප්‍රශ්න කරන්න වෙනවනෙ.

ඒව කියන්න බෑ. සමහර අය එහෙම කියන්න ඉඩ තියෙනව. අනිත් එක ඔතන අපි සිද්ධිය පොඩි දෙයක් කියල හිතුවට කවුද දන්නෙ ඕවල ඇත්ත. මොන වගේ තත්වයක් ද කියල. කෙල්ලට වුණ දේවල්, කොල්ලට වුණ දේවල්. එක එක පැතිවලින් මාධ්‍යය කියන දේවල් අහල අපි තර්ක කළාට ඇතත් සමහරවිට ඔයිට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. මං තර්ක කළේ ඔයාලගෙ කෙල්ලන් සම්බන්ධ තියෙන මතයට මිසක් ඔය සිද්ධියට නෙමෙයි.
අම්මප ඔයානම් මනෝ වෛද්‍යවරයෙක් වගේ... මාර talk දෙන්නෙ.. ඒත් ඒ ඔක්කොම කල්පනා කරද්දි ඇත්ත.. කොහොමද ඕව ඉගෙන ගත්තෙ අත්දැකීමෙන්ද....?

මේ මොකක්දමේ කියන්නෙ බං ඔයා මම අනිත් අයට කියපුවයි ඔක්කොම පටලං මේ දගලන්නෙ

අනිව ඔතන හරි ප්රශ්නය අපි දන්නෙ නෑ. මිනීමැරුමක් කරන්න තරම් සැලසුම් කරන්න (ක්ෂණික කෝපය නෙමෙයිනම්) තරමක් ලොකු ප්‍රශ්නයක් තියෙන්න ඕනනෙ.

අම්මප ඔයානම් මනෝ වෛද්‍යවරයෙක් වගේ... මාර talk දෙන්නෙ.. ඒත් ඒ ඔක්කොම කල්පනා කරද්දි ඇත්ත.. කොහොමද ඕව ඉගෙන ගත්තෙ අත්දැකීමෙන්ද....?
මන් කිව්වේ සමස්ත කෙල්ලන් ගැනම නෙමේ.
ඔය සිද්දියට සම්බන්ද කෙල්ල සහ ඇයගේ ටයිප් එක මෙසේ විය හැකි කියලා
ඉංදියන් කතා බලන එක නවත්තපං
ගැහැණු ළමයින් ම තමයි ඉගැන්නුවෙ
පිස්සුද උබට පොලීසයට කෙල්ලෙ ගේන්නෙ නෑ
උඹත් අතාරින්නෙම නැහැ නේද....?