~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    den balapan owa ithin chain eka wage yanawane
    kellage peththen return eka denawa
    ita passe oka yanawa digatama
    oya wage seen walin thamai ita passe pathale ewun bihiwenne

    :yes::yes::yes:
    හරියටම අපි දන්නේ නෑ සිද්දිය
    ඕවා ඇතුලේ සැගවුණු කතා ඇති
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් හරිනම් මල්ලිත් වැරදියි
    නමුත් නඩුවේදී මල්ලි අහුවෙන්නේ නැතිවෙන්නත් පුළුවන්..

    ඔතන අපි දන්නවට වඩා ප්‍රශ්නයක් කාලයක් තිස්සේ ඇති...
    ඒක ටික ටික වර්ධනය වෙලා තමා අන්තිමට ඔහොම අවසාන උනේ

    සාමාන්යෙන් කෙල්ල කියනදේ කොල්ලා අහනව. ඉතින් කෙල්ල මොලේ පාවිච්චි කරලා වැඩකලානම් ඔහොම නොවෙන්න තිබ්බා

    අනිව ඔතන හරි ප්‍රශ්නය අපි දන්නෙ නෑ. මිනීමැරුමක් කරන්න තරම් සැලසුම් කරන්න (ක්ෂණික කෝපය නෙමෙයිනම්) තරමක් ලොකු ප්‍රශ්නයක් තියෙන්න ඕනනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කෙල්ල එහෙම පිලිගන්නෙ නෑනෙ ලෝයර් කෙනෙක් එක්ක ගියාම :rolleyes::rolleyes:

    පිළිගන්න ඕන නෑ. කොල්ල කියනවනම් කෙල්ල කිවුව කියල කෙල්ලගෙන් ප්‍රශ්න කරන්න වෙනවනෙ.
     
    ඉතින් ඔයාට ඕන ‍බැඳපු ගැහැණියෙක් ද? :rofl::rofl:

    මං කිවුවෙ තරුණියකට ගොඩක් අය පැණි හැලීම සාමාන්‍යය දෙයක්නෙ. එහෙම තිවිද්දි ඒ තරුණිය ‍එක කෙනෙකුට විතරක් ආදරෙන් ඉන්නවනම් දිගුකලක් එයාගෙ ආදරය වෙනස් වෙන්න හේතුවෙන්නෙ අර කොල්ල කරන දෙයක් මිසක් ඒ තරුණියගෙ චපලකමක් නෙමෙයි.

    මේ මොකක්දමේ කියන්නෙ බං ඔයා මම අනිත් අයට කියපුවයි ඔක්කොම පටලං මේ දගලන්නෙ :rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    අම්මප ඔයානම් මනෝ වෛද්‍යවරයෙක් වගේ... මාර talk දෙන්නෙ.. ඒත් ඒ ඔක්කොම කල්පනා කරද්දි ඇත්ත.. කොහොමද ඕව ඉගෙන ගත්තෙ අත්දැකීමෙන්ද....?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒව කියන්න බෑ. සමහර අය එහෙම කියන්න ඉඩ තියෙනව. අනිත් එක ඔතන අපි සිද්ධිය පොඩි දෙයක් කියල හිතුවට කවුද දන්නෙ ඕවල ඇත්ත. මොන වගේ තත්වයක් ද කියල. කෙල්ලට වුණ දේවල්, කොල්ලට වුණ දේවල්. එක එක පැතිවලින් මාධ්‍යය කියන දේවල් අහල අපි තර්ක කළාට ඇතත් සමහරවිට ඔයිට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. මං තර්ක කළේ ඔයාලගෙ කෙල්ලන් සම්බන්ධ තියෙන මතයට මිසක් ඔය සිද්ධියට නෙමෙයි.

    මන් කිව්වේ සමස්ත කෙල්ලන් ගැනම නෙමේ.
    ඔය සිද්දියට සම්බන්ද කෙල්ල සහ ඇයගේ ටයිප් එක මෙසේ විය හැකි කියලා
     
    අම්මප ඔයානම් මනෝ වෛද්‍යවරයෙක් වගේ... මාර talk දෙන්නෙ.. ඒත් ඒ ඔක්කොම කල්පනා කරද්දි ඇත්ත.. කොහොමද ඕව ඉගෙන ගත්තෙ අත්දැකීමෙන්ද....?

    අත්දැකීම් වෙන්නම් ඕනෙ :rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මේ මොකක්දමේ කියන්නෙ බං ඔයා මම අනිත් අයට කියපුවයි ඔක්කොම පටලං මේ දගලන්නෙ :rofl::rofl::rofl:

    ඔයා මම මුලින් දාපු එකටනෙ කමෙන්ට් කළේ. ඒ මුලින් දාපු එකේ අදහස තමයි ආයිත් දැම්මෙ :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනිව ඔතන හරි ප්‍රශ්නය අපි දන්නෙ නෑ. මිනීමැරුමක් කරන්න තරම් සැලසුම් කරන්න (ක්ෂණික කෝපය නෙමෙයිනම්) තරමක් ලොකු ප්‍රශ්නයක් තියෙන්න ඕනනෙ.

    ඔව් අනිවාර්යෙන්ම :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අම්මප ඔයානම් මනෝ වෛද්‍යවරයෙක් වගේ... මාර talk දෙන්නෙ.. ඒත් ඒ ඔක්කොම කල්පනා කරද්දි ඇත්ත.. කොහොමද ඕව ඉගෙන ගත්තෙ අත්දැකීමෙන්ද....?

    ගැහැණු ළමයින් ම තමයි ඉගැන්නුවෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මන් කිව්වේ සමස්ත කෙල්ලන් ගැනම නෙමේ.
    ඔය සිද්දියට සම්බන්ද කෙල්ල සහ ඇයගේ ටයිප් එක මෙසේ විය හැකි කියලා

    උඹත් අතාරින්නෙම නැහැ නේද....?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :baffled::baffled::baffled::baffled:
    ඉංදියන් කතා බලන එක නවත්තපං

    නෑ බන් තමන් වැරැද්ද කරලා
    කෙල්ලව පාවා දෙන්නේ මොකටද
    කෙල්ල මරන්න කිව්වත් මූ ගොනෙක්ද
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගැහැණු ළමයින් ම තමයි ඉගැන්නුවෙ

    ඔච්චර දේවල් ඉගෙන ගන්න බුදු අම්මෝ කොච්චර ගෑණු ළමයි ඉන්න ඇත්ද.... දෙයිහාන්දුරුවනේ.....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පිස්සුද උබට පොලීසයට කෙල්ලෙ ගේන්නෙ නෑ :baffled::baffled::baffled:

    එන්න බබා කියල නලවයි. පිස්සු ද? වැරැද්දක් කරලනම් එයා පොළිසියට ගෙනියනව. කටඋත්තර ගන්න කොහොමත් එයාලව ගෙන්නන්න ඇති. ගෙදර නිකන් වලියක් ගිහින් ඇන්ට්‍රියක් දැම්මත් පොලිසියට එන්න කියන එකේ ඕවට එන්න කියන්නෙ නැතුව ඉනන්ව ද?