~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    baiyan nowana bawa karunawen salakanna
    wena ekkek wedi data dunnoth ekata maru wenawa :P

    වැඩි ඩේට අඩු ගානට හා ස්පීඩ් එක හා කොලිටි එක ඇතුව දෙනවනම්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිව් පොස්ට් බලන්න ගියාම මේන්ටෙයින් කියල ආවා ඒකයි මම බැලුවේ

    සයිට් එකේ මොනා හරි කරන්න ඇති.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නැහැ අපේ අවශ්‍යතාවයට සුපිරියට ගැලපෙන නිසා පාවිච්චි කරනව. අනිත් ඒව වගේ වැස්සට ස්ලෝවු වෙන්නෙ නෑ මේව :P පින්ග් වෙනස් වෙන්නෙ නෑ. ස්ටේබල් නැතිවෙන්නෙ නෑ :P

    අන්නේකයි:love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්නේකයි:love:

    :yes::yes: ඒකනෙ මල්ලි. දැන් මේ ලිමිට් වෙලා ඉන්නෙ. ඒත් එළකිරි එකේ පෝස්ට් දාගන්න පුළුවන් :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩි ඩේට අඩු ගානට හා ස්පීඩ් එක හා කොලිටි එක ඇතුව දෙනවනම්
    ස්පීඩ් එක 4G ගානට තිබිලා ඩෙටා වැඩිපුර තිබ්බත් කමක් නැහැ අයියෝ නියම විදියට දෙනව නම් :sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    :yes::yes: ඒකනෙ මල්ලි. දැන් මේ ලිමිට් වෙලා ඉන්නෙ. ඒත් එළකිරි එකේ පෝස්ට් දාගන්න පුළුවන් :D
    ඩයලොග් සහ එස්.එල්.ටී වලින් ලිමිට් උනාම එලකිරි එකේ පොස්ට් දාන්න පුලුවන් අවුලක් නැතුව :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ස්පීඩ් එක 4G ගානට තිබිලා ඩෙටා වැඩිපුර තිබ්බත් කමක් නැහැ අයියෝ නියම විදියට දෙනව නම් :sorry:

    අපිනම් තාම ඉතින් පාවිච්චි කරන්නෙ ADSL. Fibre නෙමෙයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඩයලොග් සහ එස්.එල්.ටී වලින් ලිමිට් උනාම එලකිරි එකේ පොස්ට් දාන්න පුලුවන් අවුලක් නැතුව :yes:

    :yes::yes: ඒක නිසා හොඳයි. නැත්තම් ඉතින් මාර කේස් එකක් වෙන්නෙ :D