නෑනේ![]()
SLT බයියෝ

නිව් පොස්ට් බලන්න ගියාම මේන්ටෙයින් කියල ආවා ඒකයි මම බැලුවේආ. සිල්වා මහත්තයා
මොකේද?![]()
baiyan nowana bawa karunawen salakanna
wena ekkek wedi data dunnoth ekata maru wenawa![]()
නිව් පොස්ට් බලන්න ගියාම මේන්ටෙයින් කියල ආවා ඒකයි මම බැලුවේ
නැහැ අපේ අවශ්‍යතාවයට සුපිරියට ගැලපෙන නිසා පාවිච්චි කරනව. අනිත් ඒව වගේ වැස්සට ස්ලෝවු වෙන්නෙ නෑ මේවපින්ග් වෙනස් වෙන්නෙ නෑ. ස්ටේබල් නැතිවෙන්නෙ නෑ
![]()

අන්නේකයි![]()

ඒකනෙ මල්ලි. දැන් මේ ලිමිට් වෙලා ඉන්නෙ. ඒත් එළකිරි එකේ පෝස්ට් දාගන්න පුළුවන් 
ස්පීඩ් එක 4G ගානට තිබිලා ඩෙටා වැඩිපුර තිබ්බත් කමක් නැහැ අයියෝ නියම විදියට දෙනව නම්වැඩි ඩේට අඩු ගානට හා ස්පීඩ් එක හා කොලිටි එක ඇතුව දෙනවනම්

ඩයලොග් සහ එස්.එල්.ටී වලින් ලිමිට් උනාම එලකිරි එකේ පොස්ට් දාන්න පුලුවන් අවුලක් නැතුව
ඒකනෙ මල්ලි. දැන් මේ ලිමිට් වෙලා ඉන්නෙ. ඒත් එළකිරි එකේ පෝස්ට් දාගන්න පුළුවන්
![]()

සයිට් එකේ අලුත් මොනවත් නැද්ද
![]()
ස්පීඩ් එක 4G ගානට තිබිලා ඩෙටා වැඩිපුර තිබ්බත් කමක් නැහැ අයියෝ නියම විදියට දෙනව නම්![]()
බ්ලොග් දාන්න බැහැ නේද දැන්නැතුව ඇති. එහෙම තියෙනව කියල සඳහනක් නැහැනෙ
ඩයලොග් සහ එස්.එල්.ටී වලින් ලිමිට් උනාම එලකිරි එකේ පොස්ට් දාන්න පුලුවන් අවුලක් නැතුව![]()

ඒක නිසා හොඳයි. නැත්තම් ඉතින් මාර කේස් එකක් වෙන්නෙ 
අපිනම් තාම ඉතින් පාවිච්චි කරන්නෙ ADSL. Fibre නෙමෙයි.
