නිකමට දැනගෙන මොකට ද?![]()
ඔයා මෙච්චර දවසක් පෙරුම් පිරුව එකට![]()



නිකමට දැනගෙන මොකට ද?![]()
ඔයා මෙච්චර දවසක් පෙරුම් පිරුව එකට![]()



එතකොට අලුත් ත්රේඩ් එකක් දාන්න පුළුවන්නෙ
![]()

අද සචිර කොලුව පෙන්න නෑ වගේ. කටුස්සත් හැංගි හැංගි ඉන්නව

ආ... ඔව් හිටියේ නෑනේ![]()
හදිස්සියි. අසුභ අංකයක් ලු සමහරුන්ට![]()



එහෙම කරන්න බෑනේ.. 14 මොකක්ද අවුල![]()
කාලය පියඹලා ගියත් වේගෙන් හිතුවටත් වඩා
ඔය දෑස ලස්සනයි ඉස්සර තිබුණටත් වඩා
ඔහොම සිංදුවකුත් තියෙනවනෙ



මේ පාරත් කටුස්ස ත්රේඩ් එක දාන දවස් වෙද්දි ඇඹේනිය එක්ක සංචාරයක් යයි ද මන්ද

වැලන්ටයින් දවසනේ
අපිට අසුභයි

එහෙනං 15ත යමන් සෙනිකව