~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කාලය පියඹලා ගියත් වේගෙන් හිතුවටත් වඩා
    ඔය දෑස ලස්සනයි ඉස්සර තිබුණටත් වඩා

    ඔහොම සිංදුවකුත් තියෙනවනෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ... ඔව් හිටියේ නෑනේ :rofl:

    මේ පාරත් කටුස්ස ත්‍රේඩ් එක දාන දවස්‍ වෙද්දි ඇඹේනිය එක්ක සංචාරයක් යයි ද මන්ද
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කාලය පියඹලා ගියත් වේගෙන් හිතුවටත් වඩා
    ඔය දෑස ලස්සනයි ඉස්සර තිබුණටත් වඩා

    ඔහොම සිංදුවකුත් තියෙනවනෙ

    :rolleyes::rolleyes::rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ පාරත් කටුස්ස ත්‍රේඩ් එක දාන දවස්‍ වෙද්දි ඇඹේනිය එක්ක සංචාරයක් යයි ද මන්ද

    ඒවා කියන්න බෑ. දැන්මම දැනුවත් කරලා තියන්න වෙයි :rofl: