දේශපාලකයින්ට කෘතගුණ ඉක්මනට අමතක වෙන පිරිසනේ![]()

නෑ.
කම්මැලියි බලන්න
හිතුනොත් හෙට බානවා![]()

හාපෝ බය හිතෙන ඒවා




එළ එළ අපිටනම් ඩේට නැති නිසා ඉතින් පස්සෙ කාලෙක තමයි![]()

ෆේක් කාරයෝ ත්‍රෙඩ් කනවා
රිපෝට් කලාට පාලක මණ්ඩලේට පේන්නෙත් නෑ
ඔයා ඔයවගේ ඒවා බලන්නේ නානේ![]()

පට්ට නළුවෙක් ඉන්නේ![]()

jeeezzz its venom freaking marvel movie....... who is dis nigga![]()

වැස්සත් සමඟ වාසේ. මොක ද වෙන්නෙ?
දේශපාලකයින් අතලොස්සක් වගේ පිරිසක්නෙ මිනිස්සු හා සැසඳුව ම. ඒ කියන්නෙ මිනිස්සුන්ට මතක තියෙනවනෙ![]()
ෆේක් කාරයෝ ත්‍රෙඩ් කනවා
රිපෝට් කලාට පාලක මණ්ඩලේට පේන්නෙත් නෑ
දැන් නම් විශේෂයක් නෑ
ට්‍රිප් එක්ක යන්න සෙට්වුනා ලබන මාසේ යනවද නැද්ද කියලා හිතනවා.........

බලන්න ටිකට් එකකුත් හම්බවුණා
ආස නෑ බයහිතෙන ඒවට ඉතිං ගියේ නෑ