ඔව් ඔව් ඇර උල් දත් එක්ක දිග දිවක් තියෙන එකාගේ පිලුම![]()
අපෝ හොර එකක් ද? එහෙනම් බලන්නෙ නෑ
නෑ නෑ ඉබ්බෝ මාවල් යුනිවර්ස් එකේ ෆිල්ම් එකක්.. හොරර් ගතියක් නෑ

අහ මාවල්. එහෙනම් බලයි. කියන්න බෑ හැබැයි. වොල්වරින් ඒව මං තාම බලල නෑ![]()
-_______________________________- බලපන් වෙලාව තියෙන හැටියකට
අහ නෑ ඒත්. සමහර මෑන් ඒව බලල නෑඔය වගේ වචන ටිකක් දාල ගෑනු දැරිවියකට ලියුමක් යැව්වා නං සුටුස් ගාල කැමැති වෙනවාපේලියක් ලිවුව කියල කථාවක් ලියන්න බැහැනෙ. ඔයාත් දැන් ඔය පේලියක් ලියල තියෙන්න හරි අපූරුවට.
අපෝ මම ඔය මල් කථා දන්නෙ නෑ. මල් සිංදු අහනව පමණයි![]()
මොනවද මේ පාන්පිටිද කිරිපිටිදනැට්ට කොට පුසා... චිප් චිප් තිපුක්...
![]()
ඔය වගේ වචන ටිකක් දාල ගෑනු දැරිවියකට ලියුමක් යැව්වා නං සුටුස් ගාල කැමැති වෙනවා![]()

බලන්න උනේ නෑ අනේ රෑ නිදාගන්න යද්දී බලන්න කියල ඉන්නේ.අද බලනව කිවුව එක බලල ඉවරයි ද?
බලන්න උනේ නෑ අනේ රෑ නිදාගන්න යද්දී බලන්න කියල ඉන්නේ.

එහෙම පූසෙක් කොහෙ ද ඉන්නෙ?![]()


අනිත් ඒවනම් සේර ම වගේ බලල තියෙනව. අතිත ඒව හිටින්අහ නෑ ඒත්. සමහර මෑන් ඒව බලල නෑ


සමහර මැන් ඒවා 

ඔව් ඔය ඉන්නේ
සමහර මැන් ඒවා
![]()