~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

එහෙම එවුන් ඉන්නවා බන්

අපේ උනුත් ඔය වගේ තමයි

උන් එහෙ ගිහින් රටේම ණය වෙලා

නිකන් ජිවත් වෙන්නේ ලංකාවේ උන් පට්ට පොරවල් වගේ හිටිය වගේ

එක එක බ්‍රෑන්ඩ් බොනවා දවසෙම බිලා සිගරට් ගහගෙන :angry::angry:


එහම අයට මහ පාරත් හොද වැඩී
වැලි කැටයක් වත් නෑනෙ:P:P
 
මම දැක්කා අද කොළඹ තුම්මුල්ල පැත්ත රුපවාහිනි පැත්ත ආකේඩ් පැත්ත මහා ගංවතුරකට අහු වෙලා ජැකලින් අක්කගෙ කඩෙත් යට වෙලා තියෙනවා අම්බානෙක මිනිස්සු නානවා :sorry:


මාත් ආසයි ඒවගේ කඩයක් දාන්න ...........;)