එහෙම එවුන් ඉන්නවා බන්
නෑ බං
අපේ උං ඇගිල්ලෙ තරමට ඉන්නෙ නෑ
ලොකු වාහන
ලොකු ෆෝන් පැකේජ්
පට්ට ගනං බ්රන්ඩඩ් ඇදුම්
පට්ට ෆර්ෆියුම්
ඒත් පාට් ටයිම් ජොබ්
මේවට මොනවද කියන්නෙ .........


මාලිංග අයියා මම හිතන්නේ දන්නවා වෙන්න ඕනා මම කියන ළමයා
නැහැ ඉතින් සචිරල වගේ එකම පාටකින් දාන අයට ලෙසිනේ![]()

ලේසියි තමයි. අනිත් එක අපිටත් ලේසියි 3 දාල ම තියාගන්න පුළුවන්නෙ සයිස් එක. මම දැක්කා අද කොළඹ තුම්මුල්ල පැත්ත රුපවාහිනි පැත්ත ආකේඩ් පැත්ත මහා ගංවතුරකට අහු වෙලා ජැකලින් අක්කගෙ කඩෙත් යට වෙලා තියෙනවා අම්බානෙක මිනිස්සු නානවා
නාමු නාමු

කොහේද බං...එහෙම එවුන් ඉන්නවා බන්
අපේ උනුත් ඔය වගේ තමයි
උන් එහෙ ගිහින් රටේම ණය වෙලා
නිකන් ජිවත් වෙන්නේ ලංකාවේ උන් පට්ට පොරවල් වගේ හිටිය වගේ
එක එක බ්රෑන්ඩ් බොනවා දවසෙම බිලා සිගරට් ගහගෙන![]()
ඉස්සරහට අනුහස් එහෙමත් මිසින් වෙන්න පුළුවන් කොටස් 1000ක් විතර තියෙනව නෙ
බලං ඉමු ඉස්සරහට
