ජපන් තමා
මමත් එකක් හදාගන්න ඕනා නෝමල් ෆොන්ට් එකෙන් දානකොට හෙන පොඩි වැඩිඔය එක එක Programming කරන අයටනම් පුළුවන්නෙ.
එහෙම එවුන් ඉන්නවා බන්
අපේ උනුත් ඔය වගේ තමයි
උන් එහෙ ගිහින් රටේම ණය වෙලා
නිකන් ජිවත් වෙන්නේ ලංකාවේ උන් පට්ට පොරවල් වගේ හිටිය වගේ
එක එක බ්රෑන්ඩ් බොනවා දවසෙම බිලා සිගරට් ගහගෙන![]()


Add-ons හදන්න.
දාමුද එකක්... රෑ 12න් පස්සේ...![]()
ශුන්ගාර රසය වැඩි උනාද මන්දාකම් සුව විඳින්නට
සයනේ හරි බරි
ගැසුනමුත්
කන් බෙර සුද්ද විය
බඩ උඩට නැඟි
නුඹගේ කෙඳුරුමෙන්
මමත් එකක් හදාගන්න ඕනා නෝමල් ෆොන්ට් එකෙන් දානකොට හෙන පොඩි වැඩි

ඔව් ඒක නම් මමත් දැකල තියෙනවාජපානේ හොඳ රට.... ජපන් ගෑණු මිනිස්සුන්ට දෙවියන්ට වගේලු සලකන්නේ....
මම දැක්කා අද කොළඹ තුම්මුල්ල පැත්ත රුපවාහිනි පැත්ත ආකේඩ් පැත්ත මහා ගංවතුරකට අහු වෙලා ජැකලින් අක්කගෙ කඩෙත් යට වෙලා තියෙනවා අම්බානෙක මිනිස්සු නානවා![]()

පාරවල් අපිරිසිදු කොරොත් ගෙදරටම එනවා තැපෑලෙන්
එහම අයට මහ පාරත් හොද වැඩී
වැලි කැටයක් වත් නෑනෙ