~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩ ටික් ඉවර උනාම මාත් ට්‍රයි එකක් දෙන්නම් හදන්න.... මම කලින් කරලානම් නෑ... අලුත් දෙයක් කරලා බලමු....

    එළ එළ කරල බලන්න. වැඩේ අවුලක් නැත්තම් කට්ටිය දාගනියිනෙ :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනුහස්ගෙ මේ දවස් වල කතාව ගමෙන් එනකන් විතරයි :P
    ඉඳල බලපන්

    අනුහස් ගේ ගමේ ක්‍රෂ් එක කොන්ඩේ පාට කරලා :P
    අද පෙනුනා