මාලිංග අයියා චැට් ත්රෙඩ් වල ඉස්සර ඉඳලම ඉතින් ඉන්නවා නේ![]()
වැඩ ටික් ඉවර උනාම මාත් ට්රයි එකක් දෙන්නම් හදන්න.... මම කලින් කරලානම් නෑ... අලුත් දෙයක් කරලා බලමු....

කම් සුව විඳින්නට
සයනේ හරි බරි
ගැසුනමුත්
කන් බෙර සුද්ද විය
බඩ උඩට නැඟි
නුඹගේ කෙඳුරුමෙන්


ඔව් උන් හිටු හිටු කියලා එවනවා අප්ඩේට්![]()
අනුහස්ගෙ මේ දවස් වල කතාව ගමෙන් එනකන් විතරයි
ඉඳල බලපන්

මාලි ක්රිකට් බලන්නෙ නැහැලු
චැටි නම් මාලි මාලි නම් ක්රිකට්
ජපානේ හොඳ රට.... ජපන් ගෑණු මිනිස්සුන්ට දෙවියන්ට වගේලු සලකන්නේ....

