ගමේ නංගි ගැනත් මොකක් හරි ලියමු එහෙනම්![]()

අනිව අනිව. මර්වින් මහත්තයට හොඳ අත්දැකීම් තියෙනව වගේ![]()
මන් කිව්වා ගන්ගගෙන ඉන්න එපා කියලා
මන් IKL ට ශේප් එකේ කියන්නම්![]()

ඒක මල්බබා ට භාරදෙමු
මල්බබාගේ fb එකේ ඉන්න කෙල්ලන්නේ![]()

යේස්... යේස්... කෙල්ලො විතරක් නෙවෙයි. බැඳපු ගෑණුත් කැමති එහෙම තමයි...
ඒක තමයි කොලුකම කියන්නෙ... නැද්ද මං අහන්නෙ...?

ඇත්ත ඇත්ත. බැඳපු අයත් ඉතින් කොල්ලන්ට සෙට් වෙන්නෙ ඒක වෙන්න ඕන. ඇත්ත ඇත්ත. බැඳපු අයත් ඉතින් කොල්ලන්ට සෙට් වෙන්නෙ ඒක වෙන්න ඕන.
යේස්... ගෑණු කැමතියි මුරණ්ඩු වෙන්න, ඒක පාලනය කරනවට ඊට වඩා කැමතියි. ඒකයි හේතුව. පුරුෂාධිපත්‍යයට යට වෙන්න ගෑණු ආසයි. බැදපු ගෑණු අය
අවිවාහක වයසින් බාල කොල්ලන්ට සෙට් වෙන්නෙ වෙන දෙයක් සමහර ගෑණු කැමතියි පුරුෂයා අභිබවා යන්න... සහ සැමියාගෙන නොලැබෙන තෘප්තිය තමාවිසින්ම කෙසේ හෝ ලබාගන්න තියන තද හැඟීම. ඒ කියන්නෙ ලිංගික ක්‍රියාවේදී
වැතිර ඉන්නවට වඩා ක්‍රියාකාරී වීමේ ආශාව,
අනේ මට තේරෙන්නේ නෑ මම යනව යන්න
ඔයානෙ හංගගෙන ඉන්නෙ. ඔන්න ඔහෙ කියල දාන්න![]()


පාලුයි කිව්වේ මමදසෑහෙන පාලුයි.
![]()
එහෙනම් ඔන්න ලියන්නෙ නෑ. නැත්තම් මං ලියනව පද හතරක් එයා වෙනුවෙනුත් ලියන්නට නොහැකි වුණත්![]()

මොනවද මේ මිනිස්සු මේ කියවන්නේ ගෑනු ගැනයි මිනිස්සු ගැනයි කසාද ගැනයිඅනේ මට තේරෙන්නේ නෑ මම යනව යන්න
![]()


මොනවද මේ මිනිස්සු මේ කියවන්නේ ගෑනු ගැනයි මිනිස්සු ගැනයි කසාද ගැනයිඅනේ මට තේරෙන්නේ නෑ මම යනව යන්න
![]()
නැ නැ ඔයත් ලියන්න![]()
කොහේ යන්නද මේ ඉන්නේ
යන්න එපා ඉන්න නගේ
කොහෙ ද ගිහින් හිටියෙ?
ඔව් කඩේ ගිහින් උයල පිහල හාමිනේව නාවල මසාජ් කරලා බත් කව්වල නිදි කරවල ආවේහාමිනේගේ වැඩ ඉවරද?

ඔව් කඩේ ගිහින් උයල පිහල හාමිනේව නාවල මසාජ් කරලා බත් කව්වල නිදි කරවල ආවේ![]()



මා මේ දකින්නේ ස්වපනයක් ද?